සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී දැන් පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ (දිවා/රාත‍්‍රී) පළමුව පන්දුවට පහර දෙන දකුණු අප‍්‍රිකානු පිල ඕවර 41 ක් අවසානයේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 252 ක් ලබා සිටියේය. නායක ඒ. බී. ඩිවිලියස් පන්දු 76 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර තුනක් සමගින් ලකුණු 96 ක් ලබා සිටියදී තිසර පෙරේරාගේ පන්දුවකට දැවී ගියේය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd