වැලිකඩ කැබ් සමාගමකින් ටොයෝටා ඇලියොන් සැප රියක රියැදුරු තිරිමාන්නද පොන්සේකාට කොළඹ මැනින් ටවුමේ මාතා පාරේදී ”කිරි කෝපි” දී සිහිනැති කැර රුපියල් ලක්‍ෂ 45ක් වටිනා රිය පැහැරගෙන ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. පොන්සේකා නිට්ටඹුව පාරක් අයිනේ දමා ගොස් සිටියදී අද අලූයම නිවෙසට පැමිණ පොලිසියට ගිය නමුත් අවසිහි ගතිය නිසා රෝහල්ගත කළ බව පොලිසිය පවසයි. ඩබ්ලිව්.පී.කේ.එම්. 7961 දරන සුදු ටොයෝටා රිය සොයා ගැනීමට පොලිස් පරීක්ෂක එම්. හේවාවිතාරණ මහතා පරීක්ෂණ පවත්වයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd