හෙරොයින් කුඩු ග‍්‍රෑම් 37.4 ක් හොරෙන් ගෙනා ආ බවට වැරදිකරුවන් වූ වැල්ලම්පිටියේ අට දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ජීවිතාන්තය දක්වා සිර දඬඩුවම් නියම කළේය. 2001 වැල්ලම්පිටියේදී කුඩු තබාගත්තැයි අබේසිරි ගුණවර්ධනගේ ගාමිණි, නාගරත්නම් රාජනාගම්, මොහමඞ් ජලී මොහමඞ් නසාර් උයද රාමනාදන්, කේ.වී. සිවනන්දන්, ඊ.එච්. සමරවීර, එම්.එච්. රිස්වි හා විමල් චන්දන ඔවුහුය. එක් සැකකරුවෙක් නඩු විභාගය අතරතුරදී මියගියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට නිසි දඩුවම් ලබා දෙන්න (අරාබි නීතිය තමයි ගැලපෙන්නේ)
අහිංසකයෝ ටිකක් හිරේ. ලොකු අය නිදහසේ
හොඳයි ඔහොම තමා කරන්න ඕනේ.
මේ අයට කිසිම සමාවක් දෙන්න එපා
කුඩු ගෙන්වන අයගේ ඉරණම කුමක්ද?
කුඩු කියන දේ අපේ ලංකාවෙන් තුරන් කරන්න බැරිද? මේ දේවල් වලින් වද විදින්නෙ දුප්පත් අපි
ලොක්කන්ගෙන් සල්ලි අරන් පොඩි අයව හිරේ දානවා