රක්ෂණ සමාගමක කුරුණෑගල අලෙවි උපදේශකවරියක රුපියල් කෝටි තුනකට අධික මුදලක් වංචා කළැයි සැකපිට අත්අඩංගුවට ගනුලැබ සිටියි. මාවතගම තිස්සපස් හැවිරිදි මෙම තුන්දරු මව වංචා කළැයි කියන ගණන් හිලව් මෙසේය. මාවතගම කතකගෙන් රුපියල් ලක්ෂ 48යි, ඇයගේ දියණියගෙන් රුපියල් ලක්ෂ 50යි. හිටපු පොලිස් ස්ථානාධිතිවරයකුගෙන් රුපියල් ලක්ෂ 36යි. මාවතගම ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 12යි. එස්.ටී.එෆ්. නිලධාරියකුගෙන් රුපියල් ලක්ෂ 60යි. ඔහුගේ මස්සිනාගෙන් රුපියල් ලක්ෂ 40, තවත් මස්සිනා කෙනකුගෙන් රුපියල් ලක්ෂ 15යි. ඇය නමින් ගිණුම් දෙකකට මේ මුදල් බැරකැර ඇතැයි පොලිසිය කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක බොරුවක් වගේ