පට්ටිපොළ ගින්න හෝර්ටන් තැන්න දෙසට පට්ටිපොළ ඔහිය රක්ෂිතයේ හටගත් ගින්න හොර්ටන් තැන්න රක්ෂිතය දෙසට පැතිරීමත් සමග යුද, ගුවන්, පොලිස් හා වනසංරක්ෂණ සාමාජිකයෝ එක්ව ගින්න ම 04 August 2012
මධ්‍යම පළාත් සෞඛ්‍ය ඇමැති රිමාන්ඩ් මහනුවර රෝහලේ විශේෂඥ වෛද්‍ය සපුමල් ධනපාල මහතාට පහර දීම සහ මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරියට බැන වැදී තර්ජන කිරීමේ සිද්ධි සම්බන්ධයෙ 04 August 2012
බාල ඩීසල් ටෙන්ඩරය අත්හිටැවෙයි බාල ඩීසල් ශ්‍රී ලංකාවට සැපැයූ සිංගප්පූරුවේ විටෝල් සමාගමේ ටෙන්ඩරය අත්හිටැවීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලය අද තීරණය 03 August 2012
ශී‍්‍ර ලංකාව අභිමානය වෙනුවෙන් සටන් වදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ ඉරණම මේ වන විටත් විසඳී තිබෙන නමුත් හෙට (4 වැනිදා) මහනුවර, පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැව 03 August 2012
ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩක මංගලට 47 වැනි ස්ථානය ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියේ මීටර 50 බිම දිගාවී වෙඩි තැබීමේ ඉසව්වේ සුදුසුකම් ලැබීමේ තරගයට අද (03) සහභ 03 August 2012
පොලිස් පිල 31-14 කින් ගුවන් හමුදාව පරදවයි අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ නවවැනි සතිය යටතේ පොලිස් පිල සහ ගුවන් හමුදා පිල අතර බම්බලපිටිය පොලිස් ක 03 August 2012
දඹුලු උසාවියේ නඩු භාණ්ඩ සොරාගෙන දඹුල්ල උසාවියේ නඩු භාණ්ඩ කාමරය අද අලුයම කඩා නඩු භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. සොරාගත් භණ්ඩ කවරේදැයි උසාවි නිලධාරීන්ගේ සහ 03 August 2012
ජනපති දඹුලු පන්සලට යයි මහින්ද රාජපක්ෂ ජනපති අද දඹුල්ල උයන්වත්ත පන්සලට ගොස් රංගිරි දඹුලු පාර්ශවයේ මහා නායක ඉනාමළුවේ සුමංගල මහානාහිමියන් සමග පැය එක හමාරක් 03 August 2012
පෙල්ප්ස් සිය 20 වැනි ඔලිම්පික් පදක්කම රනින් සරසවයි ඔලිම්පික් පදක්කම් 19 ක් දිනාගනිමින් ලෝක වාර්තාවක් පිහිටු වු ඇමරිකානු ජාතික පිහිනුම් කී‍්‍රඩක මයිකල් පෙල්ප්ස්, සිය 20 වැනි ඔලිම්පික් 03 August 2012
සරණ ගුණවර්ධනට නොතීසි ඛණිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමට මිනුවන්ගොඩ දිසා විනිසු 03 August 2012
පොලීසිය නව නීතිපති පිළිගනී නව නීතිපති ජනාධිපති නීතීඥ පාලිත ප්‍රනාන්දු මහතා පිළිගැනීමේ උත්සවයක් අද දින පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි. පොලිස්පති එන් කේ ඉලංග 03 August 2012
පට්ටිපොල රක්ෂිතයේ මහා ගින්නක් ඔහිය - පට්ටිපොල අතර පට්ටිපොල කඳුවැටියේ ටර්පන්ටයින් වගාවේ අක්කර දෙදහසක් පමණ ගිනි ගැනීම නිසා ඔහිය - පට්ටිපොල අතර දුම්රිය ගමනා ගමනය ද න 03 August 2012
සද්ධාතිස්ස මධ්‍යස්ථානයේ වස් වසන්න අට නමක් ලන්ඩනයේ ශ්‍රී සද්ධාතිස්ස අන්තර් ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ මෙවර භික්ෂූහු අටනමක් වස් වසති විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස් 03 August 2012
ඔලිම්පික් කෙළිබිමේදීත් තරග පාවාදෙති ඔලිම්පික් බැඞ්මින්ටන් තරගාවලියේදී වුවමනාවෙන්ම තරග පරාජය වීම නිසා ආසියාතික බැඞ්මින්ටන් කී‍්‍රඩිකාවන් 8 දෙනකු තරගයෙන් ඉවත් කරන ලදි 03 August 2012
පෙල්ප්ස්ගේ 20 වැනි පදක්කමට අභියෝගයක් ඔලිම්පික් පදක්කම් 19 ක් දිනාගනිමින් ලෝක වාර්තාවක් හිමිකරගෙන සිටින ඇමරිකානු ජාතික පිහිනුම් කී‍්‍රඩක මයිකල් පෙල්ප්ස්, ඊයේ (2 වැනිදා) ස 03 August 2012
ඉතාලි ගෝන්ප්රී අයෝමය ශූරයා ශ්‍රී ලංකාවේ අනුරුද්ධ ඉතාලියේ නාපෝලි නගරයේ පැවැති ‘ඉතාලි විවෘත ගෝන්ප්රී ක්ලැසික්’ අයෝමය ශූරයා තේරීමේ තරගාවලියේදී රටවල් 29 ක ක්‍රීඩකයන් පරදවමින් ශ්‍ර 02 August 2012
රවී පුංචිහේවා ක්‍රිකට් පාසල් පිල ඉන්දියාවේ සංචාරයක ඉන්දියාවේදී පැවැත්වෙන 3 වැනි ‘රාජ් රෙසිඩෙන්සි කුසලාන’ අන්තර් පාසල් විස්සයි/20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා මාතලේ රවී පුංචිහේ 02 August 2012
ශ්‍රී ලංකා වෙඩි තැබීමේ ක්‍රීඩක මංගල හෙට යළි තරග බිමේ ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියේ මීටර 50 බිම දිගාවී වෙඩි තැබීමේ ඉසව්වට ශ්‍රී ලංකා කී‍්‍රඩක මංගල සමරකෝ 02 August 2012
හජ්ජි කමිටුවේ දෙන්නෙක් උසාවි යති හජ්ජි වන්දනා කටයුතු සම්බන්ධයෙන් හජ්ජි කමිටුවේ සම සභාපතිවරුන්ගේ තීරණ සහ නියමයන්ට අනුව කටයුතු කරන ලෙස ආගමික හා සංස්කෘතික කටයුතු දෙ 02 August 2012
කුවේට් ගිය කතගේ පියයුරේ කටු ගහලා කුවේට්හි ගෘහසේවිකාවක ලෙස රැකියාවට ගිය කල්තොට එක්දරු මවකට (26) එහිදී ලංකාවේ කතක හා රැකියා නියෝජිතයකු එක්වී ඇගේ පියයුරකටද උල්කටු ගසා ඇ 02 August 2012
නාහිමි නමගෙන් නැති බැරි පවුලකට නිවසක් මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පදනමෙන් කුඩාගොඩ දඹේතලවේ වැන්දඹු පවුලකට හා ඇගේ දරු සිවුදෙනාට නිවසක් පරිත්‍යාග කෙළේය. මුරුංගාගස්යා 02 August 2012
දෙකෝටියක රන් වංචා කරති කාන්තාවන් සතු රන් භාණ්ඩ ලබාගෙන විවිධ ව්‍යාපාරවල යොදවා ලාභ ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වංචා කළැයි කියන ද 02 August 2012
බෙහෙත් නියෝජිතයනට උසාවියෙන් බෙහෙත් කොළඹ කොටුවේ වාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටි කොස්තාපල්වරයාට පහරදී ගමන් කථනය පොලොවේ ගසා අලාභ හානි කළැයි ඖෂධ සමාගමක නියෝජිතයන් දෙ 02 August 2012
පොලිසියට ගල් මුල් රියඅනතුරකින් මරණයට පත් වූ තඹුත්තේගම කාන්තාවකගේ ඥාතීන් හා ප්‍රදේශවාසීන් ඇගේ සිරුර රැගත් පෙට්ටිය මහා මඟ තබා තඹුත්තේගම පොලිසියට එරෙ 02 August 2012
ණය ගෙවන්න කළ සුත්තරේ අතේ පත්තුවේ රුපියල් පන් ලක්ෂයක් නොදුනහොත් හය හැවිරිදි දියණිය මරා දමන බව දැරියගේ පියාට දුරකථන ඇමතුමක් දුන් බව කියන දෙදෙනෙක් කළුතර කොට්ඨාශ විශේ 02 August 2012
බෙහෙත් සමාගම පෙරහර සත්කාරයේ ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් සමාගම මහනුවර මෙවර ඇසළ පෙරහර සමයේ දස වැනි වතාවටත් වන්දනා සේවය පැනඩෝල් ප්‍රථමාධාර සේවා සැලැසීය. ශ්‍රීපාද, ම 02 August 2012
හිමිනම පාරේ බීලා වොල්වෝරියත් සමග පොලිසියේ වොල්වෝ රියකින් පැමිණ ලූනාව කළපුව අසළ තරුණයන් සිවු දෙනකු සමග මත්පැන් බොමින් පොලිසියට තර්ජනය කළ හිමිනමක් එම තරුණයන්ද සමග සැකපිට අත්අ 02 August 2012
නාලන්දා විරුවෝ සැමැරෙති කොළඹ නාලන්දා විද්‍යාලයේ 11 වැනි රණවිරු උපහාර උළෙල අද දින විදුහල් රණවිරු ස්මාරකය අභියසදී ති‍්‍රවිධ හමුදාවේ සහ පොලීසියේද විද්‍යාලයේ 02 August 2012
ලංකා බැංකුවට 73යි ලංකා බැංකුව 73 වැනි සංවත්සරය අද (2* සමරයි. බැංකුව සතු වත්කම රුපියල් කෝටි 100000 ඉක්මවයි. ශාඛා ජාලය දෙස් විදෙස් පුරා 2000ක් පමණ ඇත. 1939.8.1 දින ඇරැුඹු 02 August 2012
කුඩම්මා කුඩා දැරියකගේ දිව පුළුස්සලා වයස අවුරුදු හයක දැරියකගේ දිව පිළිස්සීයැයි සැකපිට ඇගේ සුළු මව වන පදවි පරාක්රමපුර දීපා රසාංගි කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් ගයාන් 02 August 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026