ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියේ මීටර 50 බිම දිගාවී වෙඩි තැබීමේ ඉසව්වට ශ්‍රී ලංකා කී‍්‍රඩක මංගල සමරකෝන් හෙට (3) සහභාගිවේ. මංගල, සහභාගිවන සුදුසුකම් ලැබීමේ වටයේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 1.30 ට පැවැත්වීමට නියමිතය.
මෙම ඉසව්ව සඳහා ක‍්‍රීඩකයෝ 61 දෙනෙක් ඉදිරිපත්ව සිටිති. තරගාවලියේ මීටර 10 වායු පිස්තෝල ඉසව්වට ද සහභාගි වු මංගල එහිදී 45 වැනි ස්ථානයට පත්විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංගල කොලුවෝ බය නැතුව ඉස්සරහ බලාගෙන වෙඩි තියන්න...(ස)
සුභ පැතුම් මංගල !!!!!.(ස)
මංගල පහරේ සිටම සාර්ථක වීමට හැකිවේවා! (නි)
අපේ අවසාන බලාපොරොත්තුව...සුභ පැතුම්. !!!(ස)