මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පදනමෙන් කුඩාගොඩ දඹේතලවේ වැන්දඹු පවුලකට හා ඇගේ දරු සිවුදෙනාට නිවසක් පරිත්‍යාග කෙළේය.
මුරුංගාගස්යාය අරමකෝන් දිසානායක පුංචිහාමි වීරක්කොඩි මාතාවගේ 10 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් මේ පරිත්‍යාගය කැරිනි.
ඒ නිමිත්තෙන් පැවති පින්කමට මිද්දෙණිය පුරාණ විහාරාධිකාරී කිංචිගුණේ ඉන්දසිරි හිමි, හා වීරපාන ජිනරතන හිමියෝද වැඩම කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපත් ක්‍රියාවකි. (නි)
ලොකු ලොකු වාහන භාවිත කරමින් අධික සැප සම්පත් විඳින හාමුදුරුවරුන්ට හොඳ පාඩමක්.
හොද පින්කමක් වගේම මෙහෙම පරිත්‍යාගයක් ලබා ගන්නත් පෙර පින් තියෙන්න ඕනෑ. (නි)
මේවා අතිඋතුම් වැඩ. අපේ පන්සල් වලින් ඇතිහැකි මිනිසුන්ගේ උදවුවෙන් නැතිබැරි අයට මෙහෙම කරනවා නම්, එය බෞද්ධයන්ගේ ප්‍රගතියට ඉවහල් වේවි. (නි)
බොහොම පින් ඇති වැඩක්. ලොකු ආරාම අපිට ඕන නැහැ. මැදුම් පිළිවෙත තමයි අපේ ජීවිතය සාර්ථක කරන්නේ. (ත)
ඉතා හොදයි. මෙහෙම දෙයක් ඇසූ පළමු වතාවයි මේ. (නි)
බුදු සසුන බැබළේවා! (නි)
අපේ හාමුදුරුවනේ, ඔබ සැබෑ බෞද්ධ පුත්‍රයෙකි. (නි)
අසරණ වුණ පවුලක්නෙ ඒකයි ....(ස)
සාදු .......සාදු..........සාදු ....!!!! (ස)
මේ උන්වහන්සේගේ එක ක්‍රියාවක්.. ලංකාව වෙනුවෙන් තව බොහෝ දේ උන්වහන්සේගෙන් සිදුවෙනවා.. අපි මේ ක්‍රියාන් අගේ කොට පිං දෙමු.. උන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...!!(නු)
අපි මේ ක්‍රියාවන් අගේ කොට පිං දෙමු.. උන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...!
ගොඩක් සතුටුයි.. සාදු.. අපි කවදාහරි මැරෙනවා.. ඒක නිසා කාටහරි උදව්වක් කරනවා කියන්නෙ ලොකු පිණක්..!!(නු)
මේ පිංකමට සහභාගීවූන හැමදෙනාගෙම ජීවිත වාසනාවන්ත වේවා..!!(නු)
මේ පුන්‍යකර්මය සංවිධානය කළ සැමටම පිං...(නු)
හොද ක්‍රියාවක්. (නි)
ශ්රී ලංකාවේ වන අපේ රටේ සිංහල ජාතිය තමයි, දැනට මේ ලෝකයේම ඉහළින්ම සිටින බුද්ධිමත් ජාතිය. අපේ සිංහල ජාතියට කරන්නට බොහෝ වැඩ කොටසක් තිබෙනවා. ඒ මේ ලෝකයේ දැනට වසන අනික් විවිධ ජාතීන් වෙනුවෙන්. මනුෂ්‍යයන් වන අප වරදක් පෙන්වලා දෙන්න ඕනේ, වැරදි නොකරන කෙනකුට නොවේ. වැරදි පෙන්වලා දෙන්න ඕනේ, වැරැදි කරන කෙනාටයි. වැරැද්දක් පෙන්නුවට පස්සෙ වරද හදා ගැනීම තම තමන්ට බාරයි. ඒක වන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට තම තමන්ට තේරුම් යන හැටියටයි. පිටරට දියුණුයි කිව්වට, පිටරට දියුණුව තියෙන්නේ හෞතික වස්තු නිර්මාණයේ. එහෙත් ශ්‍රී ලංකාදීපය දියුණු, මනුෂ්‍යත්වය අතින්. මනුෂයන් මේ ලෝක දෙක පටළවගෙන. මේ ලෝකයේ, ලෝක තුනක් තියෙනවා. දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක සහ තිරිසන් ලෝක. මේ ලෝක වලින් අපි ඉන්නේ මනුස්සකම අතින් දියුණුම ලෝකය වන දිව්‍ය ලෝකයක, නැතුව අප නොදියුණු තුන්වන ලෝකය එහෙම නොවේ. (නි)
ඔබ වහන්සේ නිවන් දකිත්වා.(ත)
ධනවත් පන්සල් වලට ආදර්ශයක්...(ස)
ඉතා උතුම් ක්‍රියාවක්.. සාදු සාදු.. මේවා තමයි අපි දැකිය යුතු දේවල්.. සෑදිය යුත්තේ විශාල ආරාම ආදිය නොව මෙවන් ක්‍රියාවන්... ස්තුතියි..!! (නු)
සත් ක්‍රියාවක්.(නු)
සමහරු වැරදි වැඩ කරද්දී මෙහෙම හරි සත් ක්‍රියාවන් කරන හාමුදුරුවන් වහන්සේලා ඉන්න එක ලොකු සතුටක්. (නි)
හෙළ උරුමේ... අනෙකුත් කෑගහන අය ඉදිරිපත් වෙන්න මේවා වළක්වන්න..(නු)
නායක මාහිමිපාණන්ගේ උදාර පරිත්‍යාගය ආදරණීය වීරක්කොඩි මාතාවට නිවන් සුව පිණිසම හේතු වේවා...!! (නු)
නිවන් දකින්න මේ පින් බලයම ඇති. (නි)
අගය කළ යුතු උතුම් ක්‍රියාවකි. (නි)
හාමුදුරුවරුන් ගැන නරක පුවත්ම ඇසෙන කාලෙක මේ වගේ දෙයක් අහන්න ලැබෙන එක වාසනාවක්. (නි)
බොහොම පිං ඇති සත් ක්‍රියාවක්.. මේ සංවිධානය කල සියලු දෙනාටම පිං...!!(නු)
හොද වැඩක්. පවු අහිංසක ළමයි. ගොඩක් පින්. (නි)
මෙම නාහිමියන් මුළු මහත් සංඝ පරපුරටම ආදර්ශයක්. (නි)
මෙම සත්ක්‍රියාවට දායක වූ සැමට අපගේ අවංක ප්‍රණාමය. (නි)
මේවා අතිඋතුම් වැඩ. අපේ පන්සල් වලින් ඇතිහැකි මිනිසුන්ගේ උදවුවෙන් නැතිබැරි අයට මෙහෙම කරනවා නම්, එය බෞද්ධයන්ගේ ප්‍රගතියට ඉවහල් වේවි. (නි)
මේ පින් බලයෙන් නාහිමිපාණන්ගේ මෑණියන්ට නිවන් සුව ලැබේවා! මෙය ඉතා උතුම් ක්‍රියාවකි. (නි)
හොඳ වැඩක්, ලංකාව ඕන මේ වගේ හාමුදුරුවරු තමයි.....විහාර ආරාම ඕනවට වඩා හදන එක තේරුමක් නෑනේ...(ස)
මෙය උතුම් සත් ක්‍රියාවකි. නාහිමිපාණන්ගේ මෑණියන් වහන්සේට මෙම පින් අත්වේවා! (නි)