ඔහිය - පට්ටිපොල අතර පට්ටිපොල කඳුවැටියේ ටර්පන්ටයින් වගාවේ අක්කර දෙදහසක් පමණ ගිනි ගැනීම නිසා ඔහිය - පට්ටිපොල අතර දුම්රිය ගමනා ගමනය ද නතර විය. ගස් කඩා වැටීමත් සිරිබර කොට ගිණීගැනීමෙනුත් දුම්රිය මගට හාකි සිදුවී ඇත. බ්‍රහස්පතින්නා රාත්‍රියේ සිට යුධ හමුදාව, පොලීසිය, වනරක්ෂණ නිලධරයෝ ගින්න නිවීමට වෙහෙසුනහ. දැඩි සුළං තත්ත්වය ගිනි නිවීමට බාධාවක් විය. ගුවන් හමුදා හෙලිකොප්ටරයක්ද ගින්න නිවීමට එක් විය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලෑ පාළුවන්ට හොදයි. ඉක්මණින් කපා ගන්න පුළුවන්. (ත)