කොළඹ කොටුවේ වාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටි කොස්තාපල්වරයාට පහරදී ගමන් කථනය පොලොවේ ගසා අලාභ හානි කළැයි ඖෂධ සමාගමක නියෝජිතයන් දෙදෙනකු වන වඩුගේ මධුෂ හා වඩුගේ ධනුෂ්ක යන දෙදෙනා ලබන 10 වැනිදා තෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. ඔවුන් දෙදෙනා බීමත්ව සිටි බවට වෛද්‍ය වාර්තාවක්ද උසාවියට ඉදිරිපත් කැර තිබිණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවියෙන් බෙහෙත් දෙනෙ එක හොදයි පොලිසියෙන් නොදී..!!(නු)
දෑන් උන බෑහෑල ඈති නේද?(නු)
සුදුසු දඩුවමක් නොදී නම් නිදහස් කරන්න එහෙම එපා. (නි)
අපි නොදන්න පොලිසිය. (නි)
අපරාදෙ පොලිසියට තිබුණේ මේ වගේ අයට හොද බෙහෙතක් දෙන්නයි. (නි)
ඖෂධ සමාගම්වල නියෝජිතයින් රජයේ රෝහල්වල නීති විරෝධී ලෙස රැඳී සිටිමින් වෛද්‍යවරුන්ට රෝගීන් වෙනුවෙන් ගතකිරීමට තිබෙන කාලය පැහැරගැනීම වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය ළඟදී නීතියක් පැනවුවා. එහෙත් මොවුන් අනවශ්‍ය ලෙස රෝහල්වල බෙහෙත් මිලදී ගැනීමේ රාජකාරි වලට තවමත් මැදිහත් වෙමින් සිටින්නේ විශේෂඥ වෛද්‍ය වරුන්ගේද හයියත් රැගෙන බව කණගාටුවෙන් වුවද කිව යුතුයි. මෙයටත් උසාවියෙන්ම බෙහෙත් දීමට බලධාරීන් උනන්දුවේ නම් අගෙයි. (නි)
ඉතින් ඔය එක් කෙනෙකුට ගහපු එක හොදයිනේ. මේක වැරදි නම් අර කොහෙද කෙනෙක්ව මාරු කරපු වෙලාවේ රතිඤ්ඤා පත්තු කළ අයවත් හිරේ දාන්න ඕනැනේ. (නි)
අපි දන්නේ නැහැනේ රාළහාමි මොනවගේ වැඩක් කළාද කියලා. (නි)