ඉතාලියේ නාපෝලි නගරයේ පැවැති ‘ඉතාලි විවෘත ගෝන්ප‍්‍රී ක්ලැසික්’ අයෝමය ශූරයා තේරීමේ තරගාවලියේදී රටවල් 29 ක ක‍්‍රීඩකයන් පරදවමින් ශ්‍රී ලංකා ක‍්‍රීඩක අනුරුද්ධ සේනාරත්න ජය ලැබීය.
යුරෝපීය රටවල් ගණනාවක නමගිය අයෝමය ශූරයන් සහභාගි වු මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක අනුරුද්ධ ලබාගත් මෙම ජයග‍්‍රහණය එරට මාධ්‍ය ඔස්සේ වැඩි කතා බහට ලක්ව ඇතැයි ද වාර්තාවේ.
කිලෝග‍්‍රෑම් 75 බර පංතියෙන් තරගවදින අනුරුද්ධ ජාතික තරගාවලියේදී දෙවැනි ස්ථානය දිනා තිබේ. ඔහු 2005 වසරේදී කොරියාවේ පැවැති ආසියානු කායවර්ධන තරගාවලියට ද සහභාගිවී ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉන්නේ ඩුබායි. ගොඩක් සන්තෝෂයි. ලංකාවේ කිව්වාම අපිට හොද තැනක් තියනවා. ගොඩක් ආඩම්බරයි. (ත)
සුභ පැතුම්...(ස)
ජය වේවා. (ත)
කයේ හැටියට මොලෙත් තිබුණනම්...(ස)
නියම කොල්ලෙක්, අපේ රටට ජයග්‍රහණය කරන්න අමාරු ක්‍රීඩාවක් තමයි මේ..ඇත්තටම ලොකු ගෞරවයක් අපේ රටට..(ස)
එල................ එල...(ස)
ඔබට අපේ උණුසුම් සුභ පැතුම්! (නි)
නියමයි යාළුවේ. (නි)
ඇයි දේවප්‍රිය,ඔයා හිතන්නෙ අනිත් අයටත් ඔයාට වගේ මොලේ නැහැයි කියලද?
ඔබට සුභ පැතුම්! ඉදිරියේදී තවත් ජයග්‍රහණ ලැබේවා! (නි)
රටටම ආඩම්බරයක්. (නි)
ලැජ්ජාවෙන් වගේ නේද ඉන්නේ? (නි)
මමත් ඔහොම හිටි හැටි මට මතකයි - මට හොඳ හැටි මතකයි. (නි)
අපි සුභ පතනවා. (නි)
ජය වේවා...!!(නු)
නියමයි සහෝදරයා. ඉදිරියටම යන්න. (නි)
නියම කොල්ලෙක්නේ. (නි)
සුභ පැතුම්! ලාංකිකයෙක් වීම පිළිබදව ආඩම්බරයි. (නි)
මාර ඇගක්නේ. නියමයි ආ..... (නි)
නියමයි...ඔහොම යන්.....(ස)
යන්න ඕන මෙන්න මේ වගේ කොල්ලෝ , මොනවා උනත් අපෙන් සුභ පැතුම්....!! (ස)