ලන්ඩනයේ ශ්‍රී සද්ධාතිස්ස අන්තර් ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ මෙවර භික්ෂූහු අටනමක් වස් වසති විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී අධිකරණ නාහිමි, ආචාර්ය හාඳුපැල්පොළ මහින්ද නාහිමි, ආචාර්ය ඌරුගමුවේ වංගීස හිමි, නේපාලයේ නන්ද හිමි, වස්කඩුවේ සුබෝධි හිමි, කහටරූප්පේ වජිර හිමි, නේපාලයේ තිස්ස හිමි හා නේපාලයේ සුමන හිමි වස් වසන හිමිරුය. ඩල්සි ගෞතමදාස හා සුරිය වීරකෝන් පවුල්වල සාමාජිකයෝ ද දායක කාරකාදිහු ද වස් ආරාධනා කළහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු. අනෙක් කාලෙට මේ අය පිණ්ඩපාතයේ වැඩලා තමයි දානේ වේල හොයා ගන්නේ. අයං වස්සාන කාලෝ...... (නි)
මෙහෙමවත් කරනවාට සතුටු වෙන්න. අපේ රටේ තියෙන බෞද්ධාගම නැති කරන්න කට්ටිය බොරුවට මහන්සි වෙන්න එපා. (නි)
මනෝ පවු නේද? එයා තමන්ගේ බුද්ධ විරෝධී බව නිසා දුක් විදිනවා. (නි)
අපේ කෑම වෙන රටවලත් තියෙන බව දැක්කහම සතුටුයි. (නි)
දැන් තියෙන්නේ "රීකන්ඩිෂන්" වුණු බෞද්ධාගමක්. (නි)
අපේ රටේ පුද්ගලික නිවසක කවුරුන් හෝ යාඥා කරනවා කියා දැනගත්තොත් ඒ ගෙදරට ගල් ගහන, අපේ රටේ හාමුදුරුනමක් ජරා වැඩක් කරලා අහු වෙන හැම වතාවකම හොඳටම දැන දැනත් "..ඕක අන්‍යාගමික කුමන්ත්‍රණයක්..." කියමින් ආගමික භේද ඇවිලවීමට දඟලන අපේ අයියලා, නොරටුන්ගේ අග නගර වල අපේ බෞද්ධ පැවිදි උතුමන්ට ආගමික කටයුතුවල යෙදීමට ලබාදී ඇති නිදහස ගැන බලා වත් බුදු දහමේ ඉගැන්වෙන අන්තර් සාමයික සහජීවනය ඉගෙන ගත්තොත් නරකද? (නි)
සිංහල බෞද්ධ අපේ සංඝයා වහන්සේලා ධර්ම ප්‍රචාරයට පිටරට වැඩිය විට, ඒ වඩින රටේ හාෂාව, අපේ සිංහල බෞද්ධ සංඝයා වහන්සේලා ඒ රටේදීම ඉගෙන ගන්න. කිසිම අවශ්‍යතාවයක් නැතුව, අනුන්ගේ භාෂාවන් ඉගෙන ගැනීමෙන් වළකින්න. පිටරට ජාතීන්ට, ඒ ඒ රටවලට ගොස් ඒ ජාතික හාෂාවෙන්ම බුද්ධ ධර්මය කියා දෙන්න, සංඝයා වහන්සේලාට ඉඩහරින්න. අපේ සිංහල ජාතියට, අපේ රටේ ඕනෑ තරම් බුද්ධ ධර්මය ඉගෙන ගැනීමට ඉඩ පහසුකම් තියනවනේ. ඇයි පිටරට වඩින සංඝයා වහන්සේලාව පිටරටදී අපේ මිනිස්සු වටකරගෙන, මොකද්ද මේ කරන විකාරය? සිංහල බෞද්ධ අපේ සංඝයා වහන්සේලාට ඒ ඒ රටරටවල මනුෂ්‍යයන් මුණ ගැසෙන්නට ඉඩහරින්න.අපි හිමින් හිමින් ලෝකයට යමක් කියලා දෙමු. උදවු කරමු. අපේ අම්මයි තාත්තයි කළේ, පිට වැරදි හදන්න කලින් අපේ ගෙදර වැරදි හදන එක. ඒ අපේ අම්මයි තාත්තයි අපට දුන්න ආදර්ශය. ඒ අනුව හිමින් හිමින් අපේ වැරදි අපි හදා ගනිමු. අපිට හදිසියට කොරහෙත් අත දාගන්න බැරි බව ඔය කවුරු කවුරුත් හොදින් මතක තබා ගන්න.මේ කරන පුණ්‍ය ක්‍රියාවට ඔබ සියලු දෙනාටම ස්තුතියි. ශ්‍රී ලංකාවේ සිංහල ජාතියට ලෝකයේ විවිධ ජාතීන් වෙනුවෙන් කරන්නට විශාල වැඩ කොටසක් ඇත. (නි)
අපි යුද්ධෙන් අවුරුදු තිහක් බැට කෑවේ ජාතිවාදී මෝඩ තීන්දු නිසයි. (ත)
සමන් රොහාන්, කරුණාකරලා ජාති වාද කතා නොකර ඉන්න.