කලබලකාරීන් විසුරුවන්න කඳුළු ගෑස් ගහයි පාරේ ගිය අයකු වාහනයකට යටවීමෙන් පසු තඹුත්තේගම පොලිසියට ගල් මුල් ගැසූ පිරිසක් පාලනය කිරීමට කඳුළු ගෑස් ගැසූ බව පොලිසිය කියයි. 02 August 2012
කුරුල්ලා යානයක් සිදුරු කරයි ඇමෙරිකාවේ කොලරාඩෝ ගුවන් තොටුපොළේ සිට මගීන් 151 දෙනකු රැගෙන ඩලාස් ගුවන්තොටට පියාසර කරමින් තිබූ ගුවන් යානයක විශාල පක්ෂියකු හැපීමෙන් ය 02 August 2012
ජේතවන පන්සලේ වස් පින්කම් ලන්ඩන් නුවරින් සැපැපුම් 120ක් දුරින් පිහිටි බර්මින්හෑම් ජේතවන බෞද්ධ විහාරයේ වස් ආරාධනා පින්කම දායක සභාවේ මෙහෙයැවීමෙන් සිදුවිය. විහ 02 August 2012
මැණික් ගඟේ දිය කපයි මැණික් ගඟේ ජිව මාලී තොටුපොළේ දිය කැපීමෙන් ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ ඇසළ උළෙල අද (2) අවසන් විය. දිය කැපීම බැලීමට දසදහසක් පමණ ගඟට බැ 02 August 2012
අයි.පී. ගෙදර යවයි ඉඩමක ප්‍රශ්නයක් බේරුම් කැර දීමට කතකගෙන් රුපියල් 25000ක් සිය බැංකු ගිනුමට බැර කැරවා ගත් බව කියන පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කළ බව ප 02 August 2012
රිය අනතුරෙන් සිසුහු 11ක් රෝහලේ නිට්ටඹුව සංඝබෝධිය අසලදී බසයක් හා පාසල් වෑන්රියක් ගැටී කොළඹ පාසලකට යන සිසුන් 11 දෙනෙකු තුවාල ලැබූ බව පොලීසිය කියයි. 02 August 2012
පරාජයේ වගකීම කණ්ඩායම බාරගත යුතුයි ඉන්දීය පිලට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ මේ දක්වා ශ්‍රී ලංකා පිල හොදින් ක්‍රීඩා නොකළ බවත් ශී‍්‍ර ලංකා කණ්ඩායම එහි වගකීම බාරග 01 August 2012
මහව පොලිසියේ 11ක් මාරු මහව පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇතුළු 11 දෙනෙක් වහාම මාරු කරනු ලැබූහ. එක් නිලධරයකු නිල නිවසින් යද්දී මහව රෝහල හා පොදු වෙළෙඳපොළ අ 01 August 2012
හීත්රෝ පන්සලේ දෙනමක් වස් වසති ලන්ඩනයේ හීත්රෝ අතුල දස්සන අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ වස් ආරාධනා පින්කම පැවැත්විණි. අඹගස්දූවේ ඥන විමල හිමියෝද විහාරාධිපති වඳු 01 August 2012
පිහිනුම් ක්‍රීඩිකා රෙෂිකාට හයවැනි ස්ථානය ලන්ඩන් ඔලිම්පික් උළෙලේ පිහිනුම් තරගාවලියේ මීටර 100 නිදහස් ආර (කාන්තා) ඉසව්වේ අද (1) පැවැති මුලික තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා රෙෂිකා උ 01 August 2012
මයිකල් පෙල්ප්ස්ගෙන් තවත් ලෝක වාර්තාවක් ලන්ඩන් නුවරදී දැන් පැවැත්වෙන 30 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඇමරිකාවේ පිහිනුම් ශූර මයිකල් පෙල්ප්ස්, ඔලිම්පික් ක්‍රීඩා උළෙලවලද 01 August 2012
දෙකෝටියක ”පිස්සු බේත්” අල්ලයි මානසික උත්තේජනයක් ඇතැයි කියන රසායන කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් දොහා සිට ගෙන ආ ඉරාන ජාතිකයන් දෙදෙනකු සමග සැකපිට අත්අඩංගුවට ගත් බව 01 August 2012
හොර අයිඩී කන්තෝරුවක් අල්ලයි රුපියල් 25000 ක ගාස්තුවකට පැයකදී ජාතික හැඳුනුම්පත ද රියැදුරු බලපත්රයද හොරට හදාදෙන තැනක් මරදානේ මහල් නිවසකින් අල්ලාගත් බව නොවිසැඳුන 01 August 2012
පුවත්පත් විශිෂ්ටයෝ සම්මාන දිනති ජනමාධ්‍යවේදීන්ගේ දක්ෂතා ඇගැයීමේ අරමුණින් ”ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කැරුණු 2011 පුවත්පත් 01 August 2012
මහනුවර රන්දෝලිය වීදි සරයි මහනුවර ඇසළ උළෙලේ සිවුවැනි රන්දෝලි පෙරහර අඟහරුවාදා වීදි සංචාරය කෙළේය. පෙරහර කරඬුව රැගත් නැඳුන්ගමුවේ රාජා ශ්‍රී දළදා මාලිගාවේ බටහිර 01 August 2012
නිලූක ඉන්දිය ක්‍රීඩකයාට සටනක්දී පරදියි ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක නිලූක කරුණාරත්න සහ ඉන්දිය ක්‍රීඩක කාශ්‍යප පරුපල්ල 01 August 2012
නිලූක දෙවැනි වටය ජය ලබා තීරණාත්මක වටයට එයි ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක නිලූක කරුණාරත්න සහ ඉන්දිය ක්‍රීඩක කාශ්‍යප පරුපල්ල 01 August 2012
ජුලියේදී වරෙන්තු කරුවනට ජූලි 7යි ජුලි මාසයේදී වරෙන්තු කරුවන් 28,000ක් රට පුරා පොලිසි වලින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කිය 01 August 2012
”යහපාලනයට උතුරත් දකුණත් එක් කරනවා” ජනතා විමුක්ති පෙරමුණේ ”ජන පෙළ ගැස්ම” පේදුරුතුඩුවට යන ගමන් අද වවුනියාවේදී රජයට එරෙහි උද්ඝෝෂණයක යෙදුණේය. ජීවන වියදම, අපරාධ රැල්ල, ළමා 01 August 2012
මහින්දානන්ද අළුත්ගමගේ - පාපන්දු කී‍්‍රඩාවේ වත්මන් පරිහාණිය සම්බන්ධයෙන් ”මෑතකදී පා පන්දු කී‍්‍රඩාව පිළිබඳව අපට කිසිම හොඳ පුවතක් අහන්න ලැබුනෙ නෑ. එය හැකි ඉක්මනට සංශෝධනය කිරීමට අවශ්‍ය වෙනස්කම් කරන්න කී‍් 01 August 2012
මහාචාර්ය අර්ජුන ද සිල්වා - ශී‍්‍ර ලංකා කී‍්‍රඩා ක්ෂේත්රය තුළ තහනම් උත්තේජක භාවිතය වැළැක්වීම සඳහා ග ”පසුගිය මාස 6 තුළ කී‍්‍රඩා වෛද්‍ය ඒකකය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කරා. ඒ අතරතුර දිවයින පුරා දිස්තී්රක 25 ආවරණය වන පරිදි ප්‍රධා 01 August 2012
‘‘ලක්ෂ 70 රන් බඩුවල භූතයෝ’’ රුපියල් ලක්ෂ 70ක දියමන්ති, රන් අබරණවල භූත දෝෂ දුරැර හොඳ මිලක් ගැනීමට වතුගෙදර හඳහන් බලන්නකුට දී ඔහු එම බඩු උගස් කැර හෝ විකුණා ඇතැයි රන 01 August 2012
වෑන් රිය ගල්රෝලේ ගැටී අටක් රෝහලේ දඹුල්ල ඉනාමළුවේ සිදුවූ වෑන් රිය අනතුරකින් නින්දවුර් යමින් සිටි අට දෙනෙක් තුවාල ලදහ. පාරේ යමින් සිටි ගල් රෝලක් හා වෑන්රියක් ගැටී ඇතැ 01 August 2012
උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ නිකිණි පුර පසළොස්වක පෝදා, අද (1) රට පුරා වෙහෙර විහාර පෙහෙවස් සමාදන් වූවන්ගෙන් පිරී ගියේය. අනුරාධපුර, කැලණිය, කතරගම, මහනුවර, පොලොන්නරුව ඇ 01 August 2012
කෝලි (128*) - රයිනා (58*) ඉන්දීය පිලට ජය ගෙනෙති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී අද (31) පැවැති සිවු 31 July 2012
නිලූක හෙට යළිත් තරග බිමේ ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක නිලූක කරුණාරත්න සහභාගිවන පිරිමි කේවළ ඉසව්වේ පෙර අර් 31 July 2012
ඉන්දියාව ලකුණු 80 ක් පසු පසින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන ස 31 July 2012
කොළඹ ටෙනිස් ශූරතාවලියේදී නෙත්මි වඩුගේ ත්‍රිත්ව ශූරතා දිනයි ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ 97 වැනි කොළඹ ටෙනිස් ශූරතාවලියේදී (2012) නෙත්මි වඩුගේ ත්‍රිත්ව ශූරතා දිනා ගත්තාය. එහිදී නෙත්මි, කනිෂ 31 July 2012
විස්සයි/20 ලෝක කුසලාන ක්‍රිකට් ප්‍රවේශපත් නිකුත් කිරීම යළි හෙට සිට විස්සයි/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ප්‍රවේශපත් නිකුත් කිරීමේ තෙවැනි පියවර හෙට (1) ඇරැඹෙයි. දෙවැනි පියවර අවසානයේදී ප්‍රවේ 31 July 2012
මාතලේ විජය - සීතාදේවි විදුහල් 19 න් පහළ හොකී ශූරතා දිනයි මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සංවිධානය කළ මධ්‍යම පළාත් පාසල් වයස 19 න් පහළ හොකී තරගාවලියේ බාලක ශූරතාව දිනා ගැනීමට මාතලේ විජය 31 July 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026