විස්සයි/20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය සඳහා ප‍්‍රවේශපත් නිකුත් කිරීමේ තෙවැනි පියවර හෙට (1) ඇරැඹෙයි. දෙවැනි පියවර අවසානයේදී ප‍්‍රවේශපත් 100,000 ක් විකිණී අවසන්ව ඇතැයි අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ (අයි.සී.සී.) ප‍්‍රධාන විධායක නිලධාරී ඬේවිඞ් රිචඞ්සන් මහතා පවසයි. www.icc-cricket.com යන වෙබ් අඩවිය ඔස්සේද ප‍්‍රවේශපත් වෙන් කර ගැනීමට හැකි අතර ප‍්‍රවේශපත් නිකුත් කිරීමේ ස්ථාන සතියේ දින හතේදී පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා විවෘතව පවතී. මෙම තරගාවලිය සැප්තැම්බර් මස 18 වැනිදා සිට ඔක්තෝබර් මස 7 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදට පණ ඇති කොල්ලෝ ටිකක් අපේ කණ්ඩායමට ගන්නකෝ. (නි)
හොදයි නම් තමයි. ඒත් මේ සල්ලි යොදවන්නේ මොනවාටද කියලා අපිට දැන ගන්න ඕනෑ. (නි)
මේ තරගය බලන්න යන සල්ලිත් අපරාදෙ...අද නිවාඩුදාල ගෙදරට වෙලා තරගය බැලුවෙ..මෙන්න ගහපු හැටි.. ලංකාවට එන්න හිටියෙ මේක බලන්න.. ඒ අදහස වෙනස්කරගන්න ඕන..(නු)