ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන සිවුවැනි තරගයේ (දිවා/රාත‍්‍රි) ජයග‍්‍රහණය ස`දහා ලකුණු 252 ක ඉලක්කය හඹායන ඉන්දීය පිල ඕවර 35 ක් අවසන් වන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 172 ක් ලබා ලකුණු 80 ක් පසු පසින් සිටියේය. විරාට් කෝලි (නොදැවී 78) සහ සුරේෂ් රයිනා (නොදැවී 26) පන්දුවට පහර දෙමින් සිටියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරම්භක යුගලය පන්දුවාර 20 නාස්තිකල නායකයා නායකයකු සතු වගකීම එහෙන්පිටින්ම පැහැර හැරිය අවසානේ විනිසුරුවරයා තරඟය පවලදුන්න අඩුම තරමින් මෙයාට ජතිඅලේවත් තිබුනේ නැද්ද?(නු)
අපිට ක්‍රිකට් තරග එපාඋනා තරංග පළමු පිතිකරු ලෙස ඇවිල්ලා අල්ලනවා දැකලා.. බෝල නාස්තිකරලා කරලා දැවී යනවා.. අනිත් පිතිකරුවන්ටත් පීඩනය වැඩියි.. අපේ එක්කෙනෙක්වත් නැද්ද හොදට වේගයෙන් ගහන්න පුළුවං...?(නු)
පකිස්ථානයේ කළා වගේ මුළු කණ්ඩායමම ඉවත් කරලා අලුත් කණ්ඩායමක් හදන්නයි තියෙන්නෙ.. (නු)
සනත්, අපේ කණ්ඩායමට කොහේද රට ගැන කැක්කුමක් තියෙන්නේ. දිනුවත් පැරදුණත් එයාලට මුදල් ලැබෙනවනේ. (නි)
උනන්දුවගේ උනන්දුවට මොකද වුණේ? (නි)