හජ්ජි වන්දනා කටයුතු සම්බන්ධයෙන් හජ්ජි කමිටුවේ සම සභාපතිවරුන්ගේ තීරණ සහ නියමයන්ට අනුව කටයුතු කරන ලෙස ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ඒ.එම්. නවාවි මහතාට නියෝග කරන ලෙස පරිසර නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් කාදර් මහතා කොළඹ දිසා අධිකරණයේ අද (2) පැමිණිල්ලක් ගොනු කළේය. එම කමිටුවේ සම සභාපතිවරුන් ලෙස පත් කළ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට සහ තමාට හජ්ජි වන්දනාකරුවන් පිලිබඳව සොයා බැලීමට අයිතිය ඇතත් අධ්‍යක්‍ෂ නවාවි එය නොසලකතියි පැමිණිලෙන් කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාදර් ඇමතිතුමාට ජය වේවා! එතුමා කරන්නේ සත් ක්‍රියාවක්. (නි)
හාජියාර්ලා යා යුත්තේ මක්කමට මිස උසාවියට නොවේ. (නි)
ආගම පාවා දෙන්න නම් හොද නැහැ. (නි)
මෙහි ප්‍රධාන ප්‍රශ්නය වන්නේ හජ් කමිටුවට සම සභාපතිවරුන් පත්කිරීමයි. මේක හරියට වාහනයකට රියදුරන් දෙදෙනකුව පත්කළා වගේ වැඩක්. හජ් කමිටුවට මොකටද දේශපාලඥයින් පත්කරගෙන දගලන්නේ. හොද උගත් මුස්ලිම් විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ හෝ රටේ ප්‍රධාන පෙළේ අරාබි ව්ද්‍යාලයේ විදුහල්පතිවරයකුගේ නායකත්වයෙන් යුත් බුද්ධිමත් පිරිසකගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කර එයට රජයේ සහය පමණක් ලබාදීමෙන් සියළු ගැටළු විසදාගත හැකිය. දේශපාලඥයන් කෙළින්ම සම්බන්ධ වීම හරහා මෙම උතුම් ඉස්ලාමීය කර්තව්‍යට අනවශ්‍ය කැළලක් ඇතිකර ගැනීම අවශ්‍ය නැත. (නි)
අපේ තම්බිලා ඔහොමම තමයි. (නි)
අනේ අනේ මෙයාලට සීනි දාල වෙඩි තියන්න ඕනි.....(ස)
මේ හෝලි මාසයේ ඇයි මෙහෙම ප්‍රශ්න ඇති කර ගන්නේ? (නි)
කොහේ ගියත් ආගම විකූනන් කනවා. (ත)
මෙයාලගේ පිස්සු වැඩනේ මේවා. (නි)
අනේ මේ රාමසාන් මාසෙට ඕවට උසාවි යන්නේ නැතුව රාමසාන් උපවාසේ කරල පිනක් කර ගන්න කියලා ඔබ තුමාගෙන් ඉල්ලා සිටිනවා...(ස)
හජ්ජිත් දේශපාලනීකරනය වෙලාද ?? (ස)
ජානක ඔයා මොනවද කියන්නේ? (ත)
හජ් වන්දනය කියන්නේ උතුම් ක්‍රියාවක් මුස්ලිම් වැරන්ට. නමුත් මේ දෙන්නා කරන දේ නිසා ඉස්ලාම් ආගමට කරන නිගාවක් මේක.....මෙයිනුත් සල්ලි හම්බ කරගන්න තමයි මේ නූගත් දෙන්නා බලන්නේ.අපි කියන්නේ ආගම විකුනන් කන්න එපා. (ත)
හජ්ජි වන්දනාව වෙළදාමක් කර ගන්නද හදන්නේ...(ස)
පිස්සුද මන්දා. (නි)
ඕකට උසාවි යන්න ඕනද ??? (ස)
ටික ටික අරගල ????? ඊළඟට ???? (ස)