දඹුල්ල උසාවියේ නඩු භාණ්ඩ කාමරය අද අලුයම කඩා නඩු භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. සොරාගත් භණ්ඩ කවරේදැයි උසාවි නිලධාරීන්ගේ සහයෙන් පොලිසිය සොයා බලයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන් මහත්මයා ඔයා හරි. මේවා දැන් කාලයේ හැටියට සාමාන්‍ය දේවල්. (නි)
මේකට දාලා තිබුණු පොලිස් ආරක්ෂාවට මොකද වුණේ? (නි)
උසාවියටත් හොරු පැන්නනම් තවත් මොන කතාද?(නු)
ඔව ගැන කියලා වැඩක් නැහැ.අපි අසරණ වෙලා තමයි බුදුභාමුදුරුවනේ.!!(නු)
වහාම චිත්‍ර ශිල්පියකුයොදවා පින්තූරයක් අන්දවා පළකරන්න.. කඩු හොරාගෙ එකත් හොදයි පොඩ්ඩක් පාට වැඩිකළානම්..!!(නු)
අදම හොරු අල්ලන්න පුලුවන් වෙයි.ඉන්න ට්කක් ඇතුළෙම හොරුන්ගෙන් අහල කියන්නම්.(නු)
අදම හොරු අල්ලන්න පුලුවන් වෙයි.ඉන්න ට්කක් හොරුන්ගෙන් අහල කියන්නම්. (ත)
ෂෙරිෆ් , ජනපති නිල නිවස ගැන ප්‍රශ්නයක් නැහැ. ඒ ගැන කතා කරන්න එපා. (නි)
කටුගෙයි සිද්ධියත් සමග බලද්දි හරිම සරලයි. (නි)
හොරු අල්ලන්න බැරි වෙයි. මොකද ඇතුළෙම අය නිසා. (ත)
කවුද ඒ වෙලේ එතන හිටපු උසාවි නිලධාරියා. ඒ ගොල්ලගෙන් අහලා බලන්න. (ස)
අද දඹුල්ලට ගොඩක් අය ආවනේ.(ත)
හොරුන්ගෙත් හොරු කම්බ හොරු කිවුවලු. (නි)
කඩු එහෙම තියෙන්න ඇති මට හිතෙන විදියට. (නි)
අපේ ගෙවල් වලට හොරු පෑන්නට නම් හිතට දුකක් නැහැ. (නි)
පැට්රික්ගේ අදහස හොදයි. අපි හොරා අල්ලමු. (නි)
මේ කාලේ සිද්ධවෙන දේවල් දැක්කම මේ වගේ ප්‍රවෘත්ති දැන් පත්තරේට දන්නා තරම් ලොකු දේවල් නෙවෙයි. (ස)
ටක් ගාලා පින්තූරයක් ඇදලා පත්තරේ දාන්න. ඒ වගේ එක්කෙනෙක් දැක්කොත් අපි කියන්නම්. (ස)
අනේ මන්දා මෙහෙම ගියොත් ජනපති නිල නිවසවත් හොරුන්ගෙන් බේරගන්න බැරි වේවි..(ස)