‘‘ජනතාව අතර විහිළුවට ලක් වූ ඇමැතිකම් හැදුවේ බැසිල්‘‘
වර්තමාන ඇමති මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කළ එකක් නොවන බවත්, එම ඇමතිධූර නිර්මාණය කිරීම හා ඒවාට ඇමතිවරුන් නම් කළේ බැසිල් රාජපක්ෂ මහතා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.