
(සජීවා කෝට්ටගොඩ සහ බණ්ඩර තල්පත්වැව)
අනුරාධපුර පාදෙණිය මාර්ගයේ මහව අඹගස්වැව ප්‍රදේශයේ දී යුද හමුදා සාමාජිකයන් රැගත් ලොරි රථයක් හා තෙල් බවුසරයක් එකිනෙක ගැටීමෙන් හමුදා සාමාජිකයකු මියගොස් තවත් දෙදෙෙක තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
ලොරි රථයේ හත් දෙනෙකු ගමන් කර ඇති අතර තුවාල ලැබූ අනෙක් සාමාජිකයන් රෝහල් ගත කර ඇත . යාපනය යුද හමුදා කඳවුරු දෙකක හමුදා සාමාජිකයන් වන මෙම පිරිස අඹේපුස්ස යුධ හමුදා යුධ හමුදා කඳවුරේ පුහුණුවකට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි මහව පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd