නිමන්ති රණසිංහ
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අද (05) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි කළුතර දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් බලප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර (710) කොටස එලෙස හුදකලා කර ඇත.
මේ අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න පොලිස් බලප්‍රදේශයේ දාපනේ ප්‍රදේශය අද (05) උදෑසන සිට හුදකලා බවින් ඉවත් කිරීමට ද පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ නාමල් කොල්ලා ගියේ නැද්ද ඕක බාරගන්න? කොල්ලට නින්ද ගියාවත්ද? රෑ නේ ඇවිල්ලා තියෙන්නේ මේ ටික...