(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවූ තවත් 45 දෙනකු ඊයේ (3) මරණයට පත් වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,236 ක් දක්වා ඉහළ ගොස් ඇත.