(සුජිත් හේවාජුලිගේ)
ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා පළමු තොගය අද අලුයම ශ්‍රි ලංකාවට රැගෙන එනු ලැබීය.
එම එන්නත් තොගයට මාත්‍රා 26,000ක් ඇතුළත් වෙයි.
ෆයිසර් එන්නත් තොගය නාරාහෙන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ ගබඩාවක තැන්පත් කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි
එම එන්නත් ඉතාම ඉක්මනින් ජනතාවට ලබා දීමට සැලසුම් කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයීම් හා හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය .
(ජායාරූප: ටි.කේ.ජි කපිල)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම චීන එන්නත ගහගත්තා කිසිම ගතියක් නැහැ. අතුරු ආබාධ කිසිවක් නැහැ. මට ෆයිසර් එක ගහගන්නේ කොහොමද කියන්න?
නියමයි... හොඳ පුවතක්...
ෆයිසර් මුස්තාෆා... ද?
සර් ෆේල් නේද?
හාල් දිවයිනට නේද ඉස්සෙල්ලාම ලැබුණේ...?
කොරෝනා වලින් ගොඩයන රටවල් තමයි ඔය එන්නත් හදන්නේ. අපේ රටේ මිනිස්සුන්ට කන්න බත් නෑ. ඒවත් දැන් ගේන්නේ පිටරටින්..