(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 යන දෙදිනේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය.
මේ අනුව යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම 20 වැනිදා පස්වරුවේ පැවැත්වෙනු ඇත.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පෙරවරු 9.30ට රැස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැසිල්ගේ ඡන්දයත් විපක්ෂයට දෙන්න වෙනවා. මොකද එයාගෙන් වැඩක් නෑ. සාගර කැලේ...
ඇත්තටම පාර්ලිමේන්තුවේ ප්‍රයෝජනවත් දේවල් මුකුත්ම කෙරෙන්නේ නැතිද? මහජන මුදල් නාස්ති කරනවා. ඔය දවස් 2ට වියදම් කරන මුදල් කොවිඩ් වෙනුවෙන් යොදවන්න.