
අධ්‍යාපන අයිතිය වනසන මිලිටරිකරණයට පාර කපන කොතලාවල පනත වහා හකුලා ගන්නා ලෙසත් සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට යටතට පවරා ගන්නා ඉල්ලා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද උද්ඝෝෂණයක් පැවැත්විණි.
ලංකා ගුරු සේවා සංගමය හා සමාජවාදී ශිෂ්‍ය සංගමය එක්ව මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd