ඉන්දියාවේ සිට එන ලාංකික ගුවන් මගීන්ට කොරෝනා නීති ලිහිල් කිරීමක්
ඉන්දියාවේ සිට පැමිණෙන, පූර්ණ එන්නත්කරණයට ලක්වූ ශ්රී ලංකිකයින්ට පුර්ව අනුමැතියෙන් තොරව මෙරටට පැමිණීමටත්, පළමු PCR පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන්නේ නම් නිවෙස් වෙත යාමටත් අවසර ලැබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය කියා සිටී.