
(ළහිරු හර්ෂණ )
ගුරු - විදුහල්පති වැටුප් ගැටලුව ඉක්මනින් විසඳන ලෙස බලකරමින් ගුරු - වෘත්තීය සමිති සත්‍යග්‍රහයක් අද කොළඹ නිදහස් චතුරශ්‍රය ඉදිරිපිටදී ආරම්භ කෙරිණි.
මෙම සත්‍යග්‍රහය රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එක් කරගනිමින් එක්දින සත්‍යග්‍රහයක් ලෙස සිදු කරනු ලබයි.
මෙම සත්‍යග්‍රහය සෞඛ්‍ය උපදෙස්වලට අනුව වෘත්තීය සමිති නායකයින්ගේ සහභාගිත්වයෙන් පමණක් සිදුකරන අතර ගැටලු විසදීම ප්‍රමාද කළහොත් සියලු වෘත්තීය සමති එක් කරගනිමින් කර ගනිමින් දැඩි වෘත්තය සමිති ක්‍රියාමාර් දියත් කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසයි.



(ඡායාරූප නිමල් සිරි එදිරිසිංහ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර් අතහරින්න එපා ... මැරෙනකල්
අනේ පේමදාස ජනපති හිටියනම්..!
මොකද අද මෙතන පාලුවට ගිහින්......??? පෝස්ටර් නම් ඇදල තියෙන්නේ කළුකුමාරයාගේ අන්දරේ ඉන්න අන්දරේලා ටික.ඒවුනාට කලුකුමාරයා සහ සහචර පිරිසත් නැහැ .අපේ උගත් පතානොත් උන්දැගෙ ඇම්බට්ටයොත් නැහැ ...මොකද....නිහඩ සත්යක්ග්රහණයක් හින්දද මන්ද.......අම්මප හැබෑට පාට පාට කැට ඉදිරියේ වොයිස් කට් දෙන්නත් බෙහෙතකටවත් එකෙක් නැති හැටි...
මේ මිනිසුන් ට මොළේ විකාර වෙලාද ?
රටේ තත්වේ තේරුම්ගන්න බැරි මේ වගේ අය, අනුර කුමාර ,සජිත් වගේ අය නිසා විහින් කොවිඩ් හදාගන්න.!!
අනේ සර්, මිස් සාදු. ඕගොල්ලන්ට මාසෙකට කීයක් හරි ෂුවර් එකට එනවනෙ. දන්නවද වෙල්ඩිං කාරයෙක් මං. මාස 3 කින් හරි හමං වැඩක් සෙට් වුනේ නෑ. වයිෆ් ප්‍රෙග්නට්. අනික 2 වසරෙ. ඌට උගන්න කෙනෙක් නෑ. ටියුෂන් නං තියේ. කෝ සල්ලි