(රංජන් කස්තුරි)
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා රෝගීන් වෙනුවෙන් වාට්ටු හතරක් වෙන්කර ඇති අතර අද වන විට දරුවන් 152ක් ප්‍රතිකාර ලබමින් සිටි බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීමත් සමග ළමයින් රෝගී වීවේ ප්‍රවණතාවය ඉතා ඉහළයමින් තිබෙන බව ද ළමා රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
වයස අවුරුදු 2 - 14 ත් අතර රෝගි දරුවන් නිවස තුළම රඳවාගෙන ප්‍රතිකාර කිරීමේ ක්‍රම වේදයක් මේ වන විට ක්‍රියාත්මක බව ද මහාචාර්ය චන්න ජයසුමන මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුමනෙ පුතේ..,වෙදත් එක්ක ගිහිල්ලා දරුවන්ට පැණි පොවපන් හොඳ කොල්ලා වගේ..., ඒ එක්කම දරුවන්ට නැලවිලි ගී කියන්න මුට්ටි දේවිත් එක්ක යන්න..