(රංජන් කස්තුරි)
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනි තනතුර සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ කල්දැමු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
කරුණෑගල, බදුල්ල හෙද විදුහල්වල සහ කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේදීත් එම සම්මුඛ පරිකෂණ මෙම 14 සහ 15 දිනවලත් 21 සහ 22 යන දිනවලත් පැවැත්වීමට නියමිතව තිබුණේය.
ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු www.health.gov.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ආයතනය පිහිටුවා තියෙන්නෙම ජාතිය වඳ කරන්න. ළමයා ලැබිලා ගියපු දවසේ ඉඳලාම ඊළඟ උපත නැති කරන්න පුදුම මහන්සියක් ගන්නේ... අපි ළමයි හදන්නේ අපිට කන්න දෙන්න පුළුවන් නිසානේ... හොඳ අයත් ඇති. නමුත් ගොඩක් අය පව් කරගන්නවා මේ රස්සාවෙන්...