(නිමල කොඩිතුවක්කු)
අද රට මුහුණ දෙමින් ඇති භයානක ඛේදවාචකයෙහි පළමු වගඋත්තරකරු ආණ්ඩුව බවත් එහි දෙවන වගඋත්තරකරුවා ආණ්ඩුව විසින් පත්කළ කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොළඹදී පැවසීය.
කොරෝන කාර්ය සාධක බලකාය විසුරුවා හැර රටේ සෞඛ්‍ය අංශවලට ඒ පිළිබඳ නායකත්වය සහ වගකීම පැවරීම නොපමාව සිදු කළ යුතු බවත් රණවක මහතා සඳහන් කළේය.
කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මෙයත් රනිල් මැතිතුමා කිව්ව දෙයම නැවත කියනවා.
අපේ රටේ සෞඛ්‍ය අංශ මේ දක්වා හරියට කරලා තියෙනවා දැන්වත් සම්පුර්ණ වගකීම එයාලට දෙන්න.
ඔව්නේ හමුදාවේ වෘතිය සමිති නැහැ.
අනේ මේ මහදැන මුත්තේ, කටපියාගෙන ඉන්නවද? මෙයාගේ කෙරුම් අපි නොදන්නවැයි...!!!
අපි පිටරට ඉන්නේ .හැම තැනම වෙන දේ තමා ලංකාවේ වෙන්නේ .මිනිස්සුන්ට අවබෝධයක් නැහැ කොවිඩ් 19 ගැන .හමුදාව නිසා තම මේ තරමට හරි ඔක්කොම රැකිලා ඉන්නේ .ඒක ලොකු වාසනාවක් අපේ රටට .නරක පැත්ත තමා විරුද්ධ පක්ෂ විසින් ගෙන යන වැරදි ප්‍රචාර .ඔවුන් මේ දක්වා කවදාවත් අපි අහලා නැහැ මිනිස්සුන්ට පරෙස්සම් වෙන්න කියනවා .කිසිම උපකාරයක් කරන්නේ නැහැ .ඒ අයට පුළුවන් වගේ තමා කතාව .ඔවුන්ගේ කෙරුවාව අපි කී පාරක් දැක්කද .අවි ගබඩාව ,කුණු කන්ද ,කොළඹ කසළ ගැටලුව, නායයෑම්, ගංවතුර. ඔවුන් මුළුමනින්ම අසාර්ථක වූහ. ඩෙංගු පාලනය ඔවුන් අසාර්ථක විය. මත්ද්‍රව්‍ය, මැරයින් සහ ඉස්ලාමීය ත්‍රස්තවාදය, විල්පත්තුව, ඔබට ඒවා නිමක් නැතිව ලැයිස්තු ගත කළ හැකිය. ලෝකයේ කිසි දිනෙක කිසිදු ගැටළුවක් නොතිබුණි,. ඔවුන් සරලව භුක්ති වින්දා. සියලු සංවර්ධන කටයුතු නැවැත්තුවා. සියල්ල ආනයනය කර දේශීය කර්මාන්ත විනාශ කළා. ඒ සියල්ල කිරීමට අපට නැවත කිසි දිනෙක පාඨලී වැනි මිනිසුන් අවශ්‍ය නැත. අපට විශ්වාසයි සියලු දෙනාම එක්ව අපට විරුද්ධවාදී සහයෝගය නොමැතිව වුවද ජය ගත හැකි බව.
ඔයගොල්ලොත් කලින් කරේ ඔය ක්‍රමයමනේ.
එන්නත්කරණය ඉහලින්ම කරන ත්‍රිවිධ හමුදාව දෙකේ කොලේට දාපු රනිල් වික්‍රමසිංහ බේර ගන්න වගේ මෙයාගෙ උත්සාහය.
ඔබතුමා කියන කතාව සහතික ඇත්ත. මේ රට පාලනය කරන්නේ අන්ධයින්.., ගොලුවන්.., බිහිරන්ද කියලා හිතෙනවා.. කිරි සප්පයෙකුටත් තේරෙන දේ පාලකයින්ට තේරුම් ගන්න බැරි මොන කරුමයක්ද මන්දා..? රටේ සෞඛ්‍ය අංශවලට ඒ පිළිබඳ නායකත්වය සහ වගකීම නොපමාව පවරන්න. දැනුත් ප්‍රමාදයි...
මේකට කමිටුවක් පත් කරන්න ඕනේ නැතිද ?
සමඟි ජන බලවේගයට භාර දිය යුතුය
පවු නොදී ඉන්නකෝ ගෙදරට වෙලා .කරන කෙනාට කරන්න දීලා
හමුදාව නොවෙන්න මෙහෙම පැය 24 ම බෙහෙත් ගහනවද ?එක දොස්තර සංගමයක් පැය 24 ම බෙහෙත් ගසමු කීවාද ?