නොරොච්චෝලේ යන්ත්‍රයක් නවතී:කැලණිතිස්සටත් සති හයක නිවාඩුවක් විදුලි බලාගාරදෛවන ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කිරිමට සිදු වූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි 18 November 2023
පළාත් රැසකට අදත් සවස තද වැසි දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 November 2023
දැත් දෙපා නැතත් ශිෂ්‍යත්වයෙන් හපන් කම් උපතින්ම අත් දෙක සහ පාද දෙක අහිමිවූ දරුවකු මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 160 ක් ලබාගෙන සමත්වී ඇතැයි වාරියපොල ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයෙන් වාර්තා වේ. 18 November 2023
නන්දලාල් බ්ලූම්බර්ග් වෙබ් අඩවියට කියු දේ චීනය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 ක ණය මුදලක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එකඟ වූ කොන්දේසි අනෙකුත් ණය හිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ හුවමාරු කරගත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බ්ලූම්බර්ග් වෙබ් අඩවියට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කර ඇත. 17 November 2023
අකුරණ නගරය දින 30ට පස් වතාවක් යටවේ මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේ සිට ඇද හැළෙන අධික වර්ෂාව හෙතුවෙන් අකුරණ නගරය හරහා ගලා යන ප්‍රධාන ඔය සහ දුනුවිල මාර්ගයෙන් ගලා යන වහගල ඔය පිටාර ගැලීම නිසා අකුරණ නගරයේ ජලයෙන් යට වී ඒ 09 මාර්ගයේ වාහන ගමනාගමනය නැවතී ගියේය. 17 November 2023
එස්.අයිගේ ටීෂර්ට්ය ඇඳ බැකෝ එලවලා පොලිස් නිල ලාංඡනයක් සහිත ශරීර සුවතා ටීෂර්ට් එකක් හැඳ සිටි 24 හැවිරිදි බැකෝ යන්ත්‍ර රියදුරකු කොළඹ ආර්. ඒ. ද .මෙල් මාවතේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය පවසයි. 17 November 2023
ජනපතිගෙන් මාලදිවයිනේ නව ජනපතිට සුබ පැතුම් මාලදිවයින ජනරජයේ නව ජනාධිපති ලෙස පත්වු ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිළිගැන්වීය. 17 November 2023
හොරෙන් ගෙනා කෝටි130ක දුම්වැටි ග්‍රෑන්ඩ්පාස්වලදී මාට්ටු තීරුබදු රහිතව හොර රහසේ මෙරටට ආනයනය කර තිබූ රුපියල් කෝටි130 ට අධික වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් කන්ටේනරයක් ද සමග විශේෂ කාර්ය බලකාය විසින් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී දී අත්අඩංගුවට ගනු ලැබ ඇත 17 November 2023
IMF දෙවන වාරිකය දෙසැම්බරයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වන දෙවන ණය වාරිකය නිදහස් කිරීම දෙසැම්බර් මාසය වන විට සිදුවනු ඇතැයි විශ්වාස කරන බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 17 November 2023
දයාසිරිගේ අභියාචනය ප්‍රතික්ෂේපයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් තමන්ගෙන් නිදහසට කරුණු විමසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලිමින් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ අභියාචනය බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (17) ප්‍රතික්ෂේප කළේය. 17 November 2023
දූෂණ විරෝධී පනත බලාත්මක වේ දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් හතරකට කතානායකවරයා අද (17) සහතිකය සටහන් කළේය. 17 November 2023
බදුල්ල විහාරමහාදේවියේ දුලනිට ලකුණු 198 ක් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198ක් ලබා ගනිමින් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට බදුල්ල විහාරමහාදේවී බාළිකා විදුහලේ ඩබ්ලිව් .එම්.දුලිනි සංදිනි (10) සිසුවිය සමත් වූවාය . 17 November 2023
ප්‍රමෝද්‍ය ක්‍රීඩා වැරදි වැලැක්වීමේ ඒකකට කැඳවයි ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයට ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ලබන අඟහරුවාදා (21 වැනිදා) පෙරවරුවේ කැඳවන බව එම ඒකකයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 17 November 2023
’’අමාරුයි කිව්වට දරුවො හොඳට විභාගෙ ලියලා’’ ශිෂ්‍යත්ව විභාගය අමාරු යැයි සමහරු මත පළ කළත් දරුවන් හොඳට විභාගය ලියා ඇති බව ප්‍රතිඵල ලයිස්තු බැලීමේදී පැහැදිලි වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය. 17 November 2023
මහබෙල්ලන ප්‍රාථමිකයේ හෙවිදුට ලකුණු 198ක් මෙවර 5 වසර විභාගයෙන් බණ්ඩාරගම අලුබෝමුල්ල මහබෙල්ලන ප්‍රාථමික විද්‍යාලයේ හෙවිදු හසරැල් පෙරේරා ලකුණු 198 ක් ලබාගැනීමට සමත් වී ඇත 17 November 2023
ජලය විකුණන්න කැබිනට් පත්‍රිකාවක් දාලා ජනපති ඉදිරිපත් කළේ ඩිස්නිලන්තය පෙන්වා රට සෝමාලියාවට දක්කන අය වැයක් බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 17 November 2023
විපක්ෂයේ ඉන්නෙ දෙබිඩ්ඩෝ ක්‍රිකට් ආයතනය හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දු ගැන විපක්ෂය දෙවිදියකට කතා කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 17 November 2023
ලිංගික හිංසන කරපු කෝප් ලොක්කා කවුද? කෝප් කමිටුවේ නිලධාරිනියකට එහි හිටපු සභාපතිවරයකු ලිංගික හිංසන කර ඇතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය. . 17 November 2023
ජනපති ලෝක නායක හමුවක් අමතයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) සවස ’’ගෝලීය දකුණේ හඬ’’ සමුළුවේ රාජ්‍ය නායක සැසිය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඇමතීමට නියමිත ය. 17 November 2023
’’ අපි ගිනි කන්ද උඩ සොසේජස් බැදගෙන කනවා’’ අපි ගිනි කන්ද උඩ තාච්චිය තියාගෙන සොසේජස් බැදගෙන කන ජාතියක් යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 November 2023
කොම්පඤ්ඤ වීදියේ පුංචි යුද්දයක්:පොලිසිය ගිනි තියන්න හදලා කොළඹ දකුණු කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට කොම්පඤ්ඤ වීදිය 57 වත්ත අසලදී පහර දෙමින් පෙට්‍රල් විසිකර ගිනි තැබීමට උත්සාහ කරමින් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් පිරිසක් අහසට වෙඩි තබා පාලනය කර නව දෙනකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤ වීදිය පොලිසිය කියයි. 17 November 2023
කෝප් කමිටු රැස්වීම් නවත්වයි කෝප් කමිටුව නැවත දැනුම් දෙන තුරු රැස් නොවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. 17 November 2023
උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය එංජිමට දැවැන්ත ගල් පෙරළී අවහිර වූ උඩරට දුම්රිය මාර්ගය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. 17 November 2023
ගම්පහ සුමේදයේ ශෙනුල්ට ශිෂ්‍යත්වයෙන් 198ක් මෙවර 5 වසර ශිෂ්‍යත්වයෙන් ගම්පහ සුමේධ විද්‍යාලයේ ශෙනුල් අක්මීමන සිසුවා ලකුණු 198 ක් ලබා ගැනීමට සමත්ව ඇත. 17 November 2023
‘‘දේවගැති ජෙරොම් කටුනායකදී අත්අඩංගුවට ගන්න එපා‘‘ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට පැමිණි විට ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට නොගන්නැයි අභියාචනාධිකරණය අද රහස් පොලිසියට දැනුම් දුන්නේය. 17 November 2023
ක්‍රිකට් තහනම ඉවත් කරන්න පාර්ලිමේන්තුවම එක්වන්න ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සඳහා අයි.සී.සී එක ගැන කතා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමති කමිටුවට බලය පවරා තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 November 2023
ඊශ්‍රායලය සමඟ ගනුදෙනු අවසන් ඊශ්‍රායලයට බලශක්තිය ලබා දෙමින් ඒ වෙනුවට ඊශ්‍රායලයෙන් පානීය ලබා ගැනීමේ ගිවිසුමට තමන් අත්සන් නොකරන බව ඊශ්‍රායලයේ අසල්වැසියා වන ජෝර්දානය තීරණය කර තිබේ. 17 November 2023
බ්‍රිතාන්‍ය විදේශ ලේකම් හදිසියේම යුක්රේනයට බ්‍රිතාන්‍ය නව විදේශ ලේකම් ඬේවිඞ් කැමරන් පෙර දැනුම්දීමකින් තොරව, යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය. 17 November 2023
ඊශ්‍රායල අගමැතිට ධුරයෙන් ඉවත් වන්නැයි බලපෑම් ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයේ වගකීම බාරගෙන, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු වහාම ධුරයෙන් ඉවත් විය යුතු බව එරට විපක්ෂ නායක යාර් ලුපිඞ් පවසයි. 17 November 2023
ගෝතමියේ හපනාට ශිෂ්‍යත්වයෙන් 198ක් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයෙන් ගම්පහ , ගෝතමී විද්‍යාලයේ හිරුෂ කේෂාන් විජේසිංහ සිසුවා ලකුණු 198 ක් ලබා ගනිමින් විදුහලට කීර්තියක් අත්කරදී ඇත. 17 November 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026