
(රංජන් කටුගම්පොළ)
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට පැමිණි විට ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට නොගන්නැයි අභියාචනාධිකරණය අද රහස් පොලිසියට දැනුම් දුන්නේය.
ජෙරාම් ප්‍රනාන්දු ලංකාවට පැමිණ පැය 48කදී ප්‍රකාශයක් ලබා ගන්නැයි රහස් පොලිසියේ වෝහාරික විද්‍යා අංශයට නියෝග කළ අතර ඉන් අනතුරුව පවතින නීතිය යටතේ දේවගැතිවරයාට එරෙහිව කටයුතු කරන්නැයි ද රහස් පොලිසිය නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට ඉතින් දෙයියොම තමයි සාක්කි...
වෙන අය අත් අඩංගුවට ගන්න පුළුවන් එකේ මොකද මෙයාට එපා කියන්නේ...?
එක රටක්.. නීති දෙවිදිහක්...
මම ඒත් බැලුවා මොකද මේ තීරණය මෙච්චර පරක්කු කියලා. දැන් නම් මේ රටේ නීතිය බල්ලටම ගිහිල්ලා තියෙන්නේ...!
අපේ රටේ නීතියත් නිකන් ටැක්ස් වගේම තමයි. තේරෙන්නේ නෑ...
එතකොට අර ගෑනු කෙනෙක් ඔය මිනිහා කරපු දේටම කොහොමද රිමාන්ඩ් කරේ? මහින්ද අඳුරන අයට රටේ වෙන නීතියක්ද තියෙන්නේ...?
වාරණය ඉල්ලුවේ, වාරණය දුන්නේ දෙමස්සිනාලාද කියලා සොයා බලන්න කෙනෙක් නැහැ. ඒක කරන්න පුළුවන් හාමුදුරුවරුන්ට පමණයි... දේශපාලකයින් ඔලුව දමන්නේ නැත. අපිට නම් අධිකරණය විශ්වාස නැත.
සුගත් හරියට හරි... අර ගෑණු කෙනා එයාර් ලංකා එකේ හරි, ක්‍රිකට් බෝඩ් එකේ හරි වැඩකරලා තිබුණා නම් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්නේ නැහැ...
අනේ, ඉන්න තැනකට වෙලා උන්නා නම් නේද හොඳ...
ඕවා විශ්වාස කරන්න තාම මෝඩ මිනිස්සු රටේ නෑ. බන්දුල ඒකෙ ගෞරවය කෑවා...
නඩු කාරයන්ගේ තීන්දුත් මාරම තමයි.