(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ක්‍රිකට් ආයතනය හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දු ගැන විපක්ෂය දෙවිදියකට කතා කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
තමන්ට අවාසිදායක තීන්දු ලැබුණු විට අධිකරණය විවේචනය කරන විපක්ෂය තමන්ට වාසිදායක තීන්දුවක් ලැබුණු විට එය උළුප්පා දක්වන බවද අමාත්‍යවරයා කීය.
අධිකරණයෙන් ලැබුනු තීන්දු විවේචනය කිරීමට කිසිවෙකුට කිසිදු අයිතියක් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩු පක්ෂයේ ඉන්නේ ඔලුව පොඩි තඩි බඩ්ඩෝ...
කෝටි ගණන් කප්පම් ගත්තු කප්පම්කාරයාට වසර පහක අත්හිටවූ සිර දඬුවම් සහ කැබිනට් ඇමැති ධුරයක්. නමුත් රුපියල් දසදාහක් අල්ලස් ගත්තු පොලිස් කොස්තාපල් කෙනෙකුට බරපතල වැඩ සහිත වසර විස්සක සිර දඬුවම්... එකත් මේ රටතුළ, මේ අධිකරණ පද්ධතිය තුළ. මේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී ලොකු හිලක් පේනවා. මේවා වෙනස්කළ හැක්කේ අලුත් බලවේගයක් බලයට ගෙන එමින්...!
දේශපාලනෙන් හොරාකාලාම බඩවඩා ගත්තු කප්පම්කාරයාගේ පවුලේ අය ගැන මුළුරටම දන්නවා...
ඔය දැන් මහා බඩ ඉස්සරහට දාගෙන කයිවාරු ගැහුවාට ඉදිරියේදී මේ යෝධයා උසාවියේ ඇපිල් එකෙන් පැරදිලා වරදකරු බව යලිත් තහවුරු වුණොත් නඩුවේ මුල් තීන්දුවේ දින සිට නීතියට පිටින් දරණ ලද සියලු තනතුරු වලට අදාලව ලබාගත් වැටුප් සහ සියලු දීමනා නැවත රජයට ගෙවිය යුතුයි.
කෝටි ගාණක කප්පමක් අරගෙනත් අද පාර්ලිමේන්තුවට රිංගාගෙන කයිවාරු ගහන්න ඉඩ ලැබුණාම අධිකරණය හොඳ වෙන්නේ නැද්ද?
කප්පම්...!
කප්පම් කාරයෙක්...!
බඩ විතරයි... මොලේ මොකුත් නෑ...