අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඒම කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර හිටපු අමාත්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.