(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) සවස "ගෝලීය දකුණේ හඬ" සමුළුවේ රාජ්‍ය නායක සැසිය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඇමතීමට නියමිත ය.
දෙවැනි වරට පැවැත්වෙන මෙම සමුළුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට මාලදිවයිනේ අභිනව ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා මාලදිවයිනට ගොස් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදා හරි දවසක ඔය රටට කිසි දෙයක් ලැබිලා නැති දේසපාලුවන්ගේ නාස්තිකාර බොරු සවාරි වලට වියදම් කරපු රටේ අහිංසක මිනිස්සුන්ව හූරලා ගත්තු බදු සල්ලි නැවත ඔවුන්ගෙන් අය කර ගන්න සිද්ධ වේවා... හැකි වේවා කියලා සියලු දෙවි දේවතාවුන්ගෙන් ඉල්ලා සිටිනවා...
රාජ්‍ය නායකයින්ට ගොන්කතාවක් අහලා විනෝද වෙන්න අවස්ථාවක් ලැබෙයි...
අම්මපා...? අපේ රාළහාමි ලෝකනායකයෝ ඔක්කොම කතාව ඉවර වෙනකල් හිටගෙන ඉන්න ඇති නේද?