(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මෙවර 5 වසර  විභාගයෙන් බණ්ඩාරගම අලුබෝමුල්ල මහබෙල්ලන ප්‍රාථමික විද්‍යාලයේ හෙවිදු හසරැල් පෙරේරා  ලකුණු 198 ක් ලබාගැනීමට සමත් වී ඇත

බණ්ඩාරගම මස්විල ප්‍රදේශයේ පදිංචි හෙවිදු ගේ මව සහ පියා බණ්ඩාරගම  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරීන්ය. එකම සහෝදරයා ද එම පාසලේම 4 වන වසරේ අධ්‍යාපනය ලබයි.

ඔහුගේ අනාගත බලාපොරොත්තුව දක්ෂ ගුරුවරයෙක් වි  එම පාසලටම සේවය කිරීම බව අදහස් දක්වමින් පැවසීය