දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල ගණන් පහල හෙළීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය ගෙන ඇත. ඒ අනුව දැවිතෙල් ලීටරයක මිල ද රුපියල් 248 සිට රුපියල් 210 දක්වා රුපියල් 38කින් ද,නැප්තා ලීටරයක මිල රුපියල් 210 සිට රුපියල් 175 දක්වා රුපියල් 35කින් ද මිල අඩු කර තිබේ. නව මිල අද (04) මැදියම් රැයේ සිට ක්රියාත්මක වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd