(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ශිෂ්‍යත්ව විභාගය අමාරු යැයි සමහරු මත පළ කළත් දරුවන් හොඳට විභාගය ලියා ඇති බව ප්‍රතිඵල ලයිස්තු බැලීමේදී පැහැදිලි වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.
ශිෂ්‍යත්ව ප්‍රතිඵල භාගය පවත්වා මසක් ඇතුළත නිකුත් කිරීමට ලැබීම ලොකු ජයග්‍රහණයක් බවද අමාත්‍යවරයා මෙහිදී කීවේය.
මේ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු අත්පොළසන් දුන්හ.
ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද පැවසීය.
ශිශත්ව ප්‍රතිපල ඊයේ මධ්‍යම රාත්‍රියේදී නිකුත් කළා. විභාගය පැවැත්වූයේ ඔක්තෝබර් මාසයේදී. නොවැම්බර් මාසයේදී පතිඵල නිකුත් කළා. හරියටම මාසයයි. අපි මේක කලේ සියලු අභියෝග මැදයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්ගියාම මෙයත් හරියටම කෙරුවලූ?
ඔයාට හිතට අමාරුයිද ළමයින් මහන්සි වෙලා කරපු දේවල් වලට...
නිදිවරාගෙන ටියුෂන් ගිහින් පාස් වුණාම ඒවා මෙයාලගේ... අඩුම තරමේ අර ගුරු සංගම් කාරයෝ ළමයින්ගේ විභාග තියාගන්න නොදෙනකොට උගන්වන්න නොදෙනකොට මොනවහරි කළාද ඔයාගේ වගකීම ළමයින්ට නිදහසේ ඉගෙන ගන්න දීම ෆේල් වෙච්ච ළමයින්ගේ, ළකුණු අඩු ළමයින්ගේ වගකීම ගන්න ඇමැති වරයෙක් විනා පාස් වුණු ළමයින්ගේ වගකීම ගන්න කවුරුවත් මොකටද? මොනවත් ඕනෑ නෑ... අර සංගම් කාරයෝ එළියට ඇදලා දාන්න... අධ්‍යාපනයට කරන ලොකුම සේවය ඒකයි...!
බයවෙන්න එපා.. විභාගය පාස් වුණා නම් කවුරුවත් ඇමැතිලා, මන්ත්‍රීලා වෙන්න එන්නේ නැහැ.
පහේ ශිෂ්‍යත්ව විභාගේ අමාරුයි කියන්නේ ඒකටවත් උත්තර දෙන්න බැරි පාර්ලිමේන්තුවේ ඉන්න ගොයියෝ වෙන්න ඇති...!
අමාරු විභාගයකින් තමයි නියම දක්ෂයන් මනින්න පුළුවන් වන්නේ. ලේසි විභාගයකින් කොච්චර සමත් වුවත් නියම දක්ෂයන් හඳුනාගැනීම දුෂ්කරයි...
පක්ෂ මාරුකරමින් පවතින හැම ආණ්ඩුවකම ඇමතිකම් දරපු, පොරොන්දු වුණු ඉලක්ක වලින් 20% වත් ඉෂ්ට කරගන්න බැරිවුණු ඔබවැනි පුද්ගලයන් ෆේල් වෙලා... ඔය ගොල්ල ෆේල් වුණාට, දරුවෝ පාස්වෙලා, දරුවන්ගේ අනාගතය විනාශ කරන්නේ නැතුව..., විශ්‍රාම අරන් ගෙදර යන්න...