විදේශ සේවා නියුක්ති කාර්යංශය ලක්ෂ ගණනක වියදමින් පුහුණුවක
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සේවකයෙක් වෙනුවෙන් රුපියල් 33,000 ක පමණ විශාල මුදල් වැයකරමින් නායකත්ව පුහුණු වැඩසටහනක් ක්රියාත්මක කරන බවත් එයට සහභාගි නොවන සේවකයන්ගේ වැටුපෙන් ඒ සඳහා වැය වන මුදල කපාහරින්නේ යැයි ලිඛිතව දැනුම්දී ඇති බවත් එම කාර්යංශයේ ඇතැම් සේවකයෝ චෝදනා කරති.