IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වන අලින්ට විදුලිය අදින්නන් ගැන කියන්න අංකයක්

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම වන අලින්ට අනතුරු කිරීම සඳහා අනවසරයෙන් වැටවල්වලට සහ රැහැන්වලට සම්බන්ධ කරන පුද්ගලයන් පිළිබඳව 1987 ක්‍ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙස එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පසුගිය වසරේ ඝාතනයට ලක්වූ වන අලි 474 න් 50 ක් පමණ විදුලි සැර වැදීමෙන් මරණයට පත්ව ඇති බවත් එම නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය මේ වන විටත් නීතිමය පියවර ගෙන ඇති බවත් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසීය.  



අදහස් (2)

වන අලින්ට විදුලිය අදින්නන් ගැන කියන්න අංකයක්

Ranjan Wednesday, 17 January 2024 04:40 PM

මේ වනවිට මේ වගේ අංක කීයක් ලබා දී තිබෙනවාද? ඒ එකකින්වත් පිළිතුරක් නැහැ... කතා කළාම නැතිනම් ලැබෙන පිළිතුර අපි සොයා බලන්නම්... ඉන් එහාට සිදුවෙන දෙයක් නැහැ.

:       0       7

Anura Paquel Wednesday, 17 January 2024 06:31 PM

කවදා ඉඳන්ද වන අලින්ට ෆෝන් දීලා තියෙන්නේ කෝල් කරන්න?

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site