
(සිතුම් චතුරංග)
කිමිදුම් උපකරණ යොදාගනිමින් මන්නාරම,ඔලේතොඩුවායි මුහුදේ නීති විරෝධිව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි කිරීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී කිමිදුම් උපකරණ, නීති විරෝධී දැල් තොගයක් හා ඩිංගි යාත්‍රා හතරක් අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පැවසීය.
නීතිවිරෝධි ආකාරයෙන් ඇල්ලු මුහුදු කූඩෑල්ලන් කිලෝ 968 ක් හා හක්බෙල්ලන් 34 සැකකරුවන් වෙනත් ප්‍රදේශයකට පුවාහනය කිරීම සදහා සූදානම් කොට තිබියදී සොයාගත් බවද සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 22 ත් 48 ත් අතරේ වයසේ පසුවන්නෝ වෙති.
2025 දෙසැම්බර් මස 18
21
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීති විරෝධිව කූඩැල්ලන් ඇල්ලූ 12ක් අත්අඩංගුවට
Chamara Thursday, 18 January 2024 09:56 AM
මුහුදු කූඩැල්ලන් කියන්නේ චීනයේ මිනිස්සු කන සුඛෝපභෝගී කෑමක්. අපෙ ආන්ඩුවෙ හු$%% චීන සමාගම් වලට ලංකාවෙ මුහුදු කූඩැල්ලන් ෆාම් දාන්න අවසර දෙනවා. හැබැයි අපෙ මිනිහෙක්ට එ වැඩේ කරන්න දෙන්නෙ නෑ හිරෙ දානවා ගිහින්.