(මනෝප්‍රිය ගුණසේකර සහ ළහිරු හර්ෂණ)
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd