(ගයාන් සූරියආරච්චි)
හෙරොයින් පානය කර රාජකාරිය කළ බව කියන පුදුකුඩුඉරුප්පු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියකු අද (17) අත්අඩංගුවට ගත් බව පුදුකුඩුඉරුප්පු පොලිසිය පවසයි.
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය එම ග්‍රාමනිලධාරීවරයා විසින් අලෙවි කරන බවටත් හෙරොයින් පානය කර මත්වී රාජකාරිය කරන බවටත් ලද තොරතුරකට පුදුකුඩුඉරුප්පු පොලිසියේ නිලධාරීන් කළ වැටලීමකදී එම ග්‍රමනිලධාරීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ග්‍රාම නිලධාරී අවුරුදු 38 ක පුද්ගලයකු බව පුදුකුඩුඉරුප්පු පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
21
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩු බී රාජකාරි කළ ග්‍රාමයා මාට්ටු
Hewabandulage Wednesday, 17 January 2024 05:11 PM
ග්‍රාම නිලධාරි කියන්නේ, පොලිස් බලතල තියෙන සෑම නිලධාරි කෙනෙක් දේශපාලන අයිතිවාසිකම් හැටියට තියෙන්නේ මැතිවරණ අවස්ථාවල ඡන්දය පාවිච්චි කිරීම විතරයි. එහෙනම් අපිට කියන්න තියෙන්නේ වැටත්, නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කියලා තමයි... කොහොම වුණත් ආයතන සංග්‍රහය අනුව දඬුවම් දෙන්න බැරි නම් ඉක්මණින් ආයතන සංග්‍රහය බලගන්වා මෙහෙම අයට උපරිමයෙන් දඬුවම් දියයුතුයි.
නිමල් Wednesday, 17 January 2024 06:03 PM
හිටපු 'ග්‍රාමයෙක්' ජනපතිවරයෙක් වූ බව අමතක කරන්න එපා...