
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දේශගුණික විපර්යාස පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත ජෝන් කෙරී (John Kerry) මහතා අතර හමුවක් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී පැවැත්විණි.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව මෙම හමුව සිදු විය.
2025 දෙසැම්බර් මස 18
21
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති ජෝන් කෙරී හමු වෙයි
Lal Wednesday, 17 January 2024 05:25 PM
නියමයි ජනාධිපතිතුමනි... අගය කරමු රට වෙනුවෙන් කරන සේවය...!
dilshan Wednesday, 17 January 2024 05:34 PM
අ... සාගලත් ගිහිල්ලා. ස්විට්සර්ලන්තයේ ශීත සෘතුවනේ...
Lakmal Wednesday, 17 January 2024 05:57 PM
යනඑන ගමන් හම්බවෙලා කථා කරන එකට විශේෂ හමුවක් කියන්නේ ...!
Prabha Wednesday, 17 January 2024 06:00 PM
මෛත්‍රී නෝනාව අත ඇරලා දාලාම වගේ...
Rata Perata Wednesday, 17 January 2024 06:38 PM
අයවැයෙන් වෙන් කරපු සල්ලිවලට අමතරව තව ලක්ෂ 2000 පරිපූරක ඇස්තමේන්තුවක් දාගෙන ඕක තමයි මෙයා කරන්නේ. වටේ ගිහින් පින්තූර ගන්නවා. අපේ රටේ ඉන්න සමහර කාලකණ්ණි මේවාට හුරේ දානවා.
Sachith Wednesday, 17 January 2024 06:39 PM
සාගල නම් බලන්නේ මෙයාගෙන් කොහොමද කොමිස් කුට්ටියක් කඩාගන්නේ කියලා වගේ...