(ගයාන් සූරියආරච්චි)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම හුවමාරුවෙන් කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් පරීක්ෂා කිරීමේදී වෙනත් වාහන ලියාපදිංචි පොත් දහයක්, වාහන අංක තහඩු දෙකක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු පැමිණි ජීප් රථයද ලියාපදිංචි අංකය හා ලියාපදිංචි පොත් ව්‍යාජ ඒවා බවට පොලිසිය හඳුනාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු බණ්ඩාරගම පොලිසියට බාරදී තිබේ. වැඩිදුර විමර්ශන බණ්ඩාරගම පොලීසිය සිදු කරයි.
2025 දෙසැම්බර් මස 18
21
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාහන පොත්,අංක තහඩු සමග අයෙක් මාට්ටු