
(යොහාන් භාසුර)
ඖෂධ මාෆියාව පැරදවීම සහ ඖෂධ හිඟයට පිළියම් යොදන ලෙස බලකරමින් ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය ඉදිරිපිට අද (17) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වීය.
‘අපරාධ රාජ්‍යයේ ඖෂධ මාෆියාව පරදවමු, ප්‍රතිජීවක ඖෂධ වංචාව ලක්‍ෂ 9400 යි සහ පිළිකා ඖෂධ වංචාව ලක්‍ෂ 1027 යි’ යන පාඨ ඇතුළත් පුවරු අතැතිව එම පිරිස විරෝධතාවයේ නිතර වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd