
(ගයාන් සූරියආරච්චි)
කසිප්පු සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු අත්අඩංගුවට ගත් කසිප්පු ප්‍රමාණය අඩුකර නඩු පැවැරීම සදහා උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ කොස්තාපල්වරයෙක් රැපියල් 10,000 ක අල්ලස් මුදලක් ලබාගැනීමේදී නාරම්මල ප්‍ර දේශයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් කුරුණෑගල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd