පෙම් පලහිලව්ව හතරකට මරු කැඳවයි හම්බෙගමුව කොටවෙහෙර මංකඩ පියා මව හා දියණිය වෙඩි තබා එකතැනක මරා ඇතැයි ද, පොලිස් නිලධරයකු ද තව තැනෙක වෙඩි වැදී මැරී සිටි බව ද පොලිසිය කිය 08 December 2011
කුලී වැඩ කරන්න ගිහින් උපාධිධරයා මරුට මාතර රාහුල හන්දියේ පස් මහල් ගොඩනැඟිල්ලක විදුලි සෝපානයක් කඩා වැටීමෙන් එහි අත් උදව්කරුවකු වූ විරැකියා උපාධිධරයා ගාල්ල කරාපිටිය රෝහ 07 December 2011
දිගු දිව කපයි. සැත්කම සාර්ථකයි ෂී ෂෙල්ස් දුපතේ 18 මාසයක් වයසැති දැරියකගේ කටින් එළියට ද දික්ව තිබු අඟල් පහක් වූ දිව කොටකැර දුර්ලභ සැත්කමක් සාර්ථක ලෙස කිරීමට ඉන්දියා 07 December 2011
මාලගමුවගේ ගමන් තහනම ඉවතට ජගත් ධාවන ශූර ඩිලන්ත මාලගමුවට එරෙහිව පවරා තුබූ ගමන් තහනම කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අවලංගු කැරිණි.ශ්‍රී 07 December 2011
නිදන් හාරා විසි අට ලක්ෂයක දඩ කයි තඹලගමුව පාලම්පටාර් නාවික හමුදා වැඩබිම් රක්ෂිතයක නිදන් හෑරූ හය දෙනකුට කන්තලේ ප්‍රධාන මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා රුපියල් විස 07 December 2011
රුහුණු ගැටුමෙන් දෙන්නෙක් රෝහලේ රුහුණ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් සිසුහු දෙදෙනෙක් තුවාල ලබා මාතර රෝහලට ඇතුළු කරනු ලැබූහ. මහා ශිෂ්‍ය ස 07 December 2011
කුඩු සැකකරුගේ ගිණුමෙන් සල්ලි අරන් හෙරොයින් සිද්ධියකට සම්බන්ධ සැකකරුවකුගේ ටෙලර් කාඞ්පත ද රහස් අංකයද බලයෙන් ගෙන ඔහුගේ ගිණුමෙන් රුපියල් විසි දහසක් ගත්තැයි කියන පැමිණ 07 December 2011
නවක වදේට භික්ෂූහු 11 දොට්ට අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයයේ නවක භික්ෂුවකට නවක වදය දුන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භික්ෂූන් එකොළොස් නමකගේ ශිෂ්‍යභාවය අහෝසි කැර තවත් භ 07 December 2011
මහේසාක්ය ඇතා යළි කලාවැව ගල්ගමුවේ ඇතා (දළ පූට්ටුවා) යළිත් කලාවැව දී (7) අද දක්නට ලැබිණි. තරමක් කෙට්ටුවී සිටි ඇතාගේ ඇස් දෙකම දැන් නොපෙනන බවත් රැලෙන් ද වෙන් වී සිට 07 December 2011
එක පැත්තේ සිට දෙන්නා දෙපැත්තට අනුරාධපුර නගරයේ සොබාසිරි උයන පිහිටි පොන්නාරමකුලමේ කොටසක් උප නගරාධිපති ප්‍රේමසිරි හෙට්ටිආරච්චි මහතා දින කිහිපයකට පෙර පළාත් සභාවට 07 December 2011
ශ්‍රීපාද බාරකාර හිමි ඇප කොන්දේසි වලින් නිදහස් ශ්‍රීපාදයට වීදුරු සෑයක් තැනීමට මුදල් එකතු කළැයි කියන සිද්ධිය ගැන සැකපිට ඇපමත සිටි ශ්‍රීපාදස්ථානයේ බාරකාර දම්පහළ ශිලානන්ද නා හිමි 07 December 2011
අල්ලෙ රතු ගාගෙන රිමාන්ඞ්. ආදායම් බදු අඩුවෙන් පෙන්වීමට පොත් හදා දීමට පොරොන්දු වී මාතර ව්‍යාපාරික ධම්මික මනම්පේරිගෙන් රුපියල් 75000 ක අල්ලසක් ගත්තැයි සැකපිට ආදා 07 December 2011
ගල් පර්වතයක් ඉබේ පැලෙයි. කරඳගොල්ල විල්වල රජමහා විහාරය අසල වෙල්යායේ මීටර් 25ක් දිගැති මීටර් 40ක් උසැති මීටර් හයක් පළල ගල් පර්වතයක් අද උදේ හෙණ හඬ නංවමින් දෙකට පැ 07 December 2011
ජනපති ඉන්දුනීසියා යයි ඉන්දුනීසියාවේ මාලි නුවර රාජ්‍ය නායක සමුළුවකට සහභාගි වීම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති අද ඉන්දිනීසියාව බලා ගියේය. 07 December 2011
පෘතුවියට නිවුන් සහෝදරයෙක්? අපේ ලෝකය මෙන් දෙගුණයක් විශාල ග්‍රහලෝකයක් අලෝක වර්ෂ 600 දුරින් පිහිටා ඇතැයිද ”කෙප්ලර් 22 බී” යනුවෙන් නම්කළ එම ග්‍රහ ලොවේ මහාද්වීප, මු 07 December 2011
රජය පනතක් ඉවත්කරයි. නගර හා ග්‍රාම නිර්මාණ සංශෝධිත පනත ඉල්ලා අස්කරගන්නා බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන ඇමැති පාර්ලිමේන්තුවේ දී අද ප 07 December 2011
ලංකා ඒ.ටී.එම්. හොරු නැමීබියාවටත් පනිති ක්‍රෙඩිට් කාඞ් හොරට මුද්‍රණය කැර බැංකු ටෙලර් යන්ත්‍රවලින් අනුන්ගේ මුදල් හොරට ඇද ඩොලර් දස ලක්ෂ ගණනින් මුදල් වංචා කළැයි කියන ශ්‍රී 07 December 2011
මිනී පෙට්ටි විරෝධය අවසන් වල් අලි ප්‍රහාරයකින් මියගිය ගැමියකුගේ දේහය සහිත පෙට්ටිය අනුරාධපුර - පුත්තලම පාරේ උළුක්කුලමේ තබා විරෝධය පෑම නිසා පැය එක හමාරක් පමණ ව 06 December 2011
ගෙදර වැඩට ගිහින් සල්ලිවලටත් වැඩක් දීලා එක්සත් අරාබි එමීර් රාජ්යෙයේ ඩුබායිහි සිය හාම්පුතාගේ ඩිරාම් 128000ක (රුපියල් 3968000 සහ ජංගම දුරකථන තුනක් සොරකම් කළැයි කියන ශ්‍රී ලාංකික සේ 06 December 2011
ශ්‍රීපාද බාරකාර හිමිට ඇප ශ්‍රීපාද පද්මයට වීදුරු සෑයක් තැනීමට රුපියල් 23 ලක්ෂයක් එකතු කිරීමට ආධාර හා අනුබල දුන්නැයි සැකපිට රිමාන්ඩ් කැර සිටි ශ්‍රීපාදයේ බාරක 06 December 2011
සිරිලක ලස්සන ලොවට කියයි ලොව සංචාරය කළ යුතු රටවල් හය අතරින් හොඳම රට ශ්‍රී ලංකාව බව පවසමින් සුප්‍රසිද්ධ නැෂනල් ජෝග්රොපි සඟරාව මෙවර විශේෂ ලිපියක් පළ කරයි. ඓ 06 December 2011
ග්‍රේරුට තහනමක් කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ පක්ෂ සමාජිකත්වය වහාම අත්හිටුවීමට පක්ෂ නායක ර 06 December 2011
කොටහේනේ උද්ඝෝෂණ කොටහේනේ ජම්පටා වීදියේ ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු නම් අයකු නාදුනන පිරිසක් විසින් පැහැර ගනු ලැබීමට විරෝධය දක්වමින් එම ප්‍රදේශවාසී 06 December 2011
බණ්ඩාරනායකලාට මුල අමතක වෙලාලූ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනියට තමා ද්‍රෝහී නොවන නමුත් ඇය මහින්ද රාජපක්ෂ ජනපතිට ද්‍රෝහී වන විට වෙන මොනවා කරන්නදැයි මහජන සබඳ 06 December 2011
දොස්තර ඝාතන අවි රස පරීක්ෂකට කරන්දෙණිය දිසා රෝහලේ දොස්තර පි‍්‍රයංක ප්‍රසාද් ජයසිංහ ඝාතනයට යොදා ගත් බව කියන ටී-56 අවි දෙක, උණ්ඩ හා පතුරෝම් හැට රජයේ රස පරීක්ෂකට යව 06 December 2011
රන් පදක්කම් ලාභී නිලූක ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට වේල්ස්’හි පැවැති ‘වේල්ස්’ අන්තර්ජාතික බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩක නිලූක 06 December 2011
අත්වැරදීම් හදාගන්න යි ඩිල්ෂාන් සගයන්ට කියයි පසුගිය තරග සංචාරවල සිදු වු වැරැදි නිවැරදි කරගෙන කණ්ඩායමක් ලෙස හොඳින් කී‍්‍රඩා කරමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ලබා දීම දකුණු අප්‍ර 06 December 2011
ඌරු උගුලට දෙන්නෙක් බිලි වල් ඌරන් දඩයම සඳහා ඇද තිබූ විදුලි රැහැනක් පැටැලී තලාතුඔය මයිලපිටියේ කාන්තාවක (57) හා ඇගේ සමීප නෑයකු මියගිය බව තලාතුඔය පොලිසිය කියයි. 06 December 2011
රජරට සිසුන් 23කට දඬුවම් රජරට සරසවියේ සිසුන් පිරිසකට 2010.10.25 වැනි දා පහර දී දේශන ශාලාවකට අලාභ හානි කළැයි කියන සිසුන් 23 දෙනකුගේ පන්ති තහනම් කැර 19 දෙනකුට දැඩි ලෙස අ 06 December 2011
බෝම්බ වැළලූ බිමේ සල්ලි උල්පතක් තිස් අවුරුදු යුද්ධයෙන් අවතැන් වී යළි නැගෙනහිර ගම්බිම්වලට ගිය වැසියෝ සරුසාර රට කජු අස්වැන්නකට හිමිකම් කියති. කිලෝව රුපියල් 40 ගණනේ මි 06 December 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026