වල් ඌරන් දඩයම සඳහා ඇද තිබූ විදුලි රැහැනක් පැටැලී තලාතුඔය මයිලපිටියේ කාන්තාවක (57) හා ඇගේ සමීප නෑයකු මියගිය බව තලාතුඔය පොලිසිය කියයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේව කරන අයට හොද දඩුවම් දෙන්න ඕන. සතුන්ට උනත් උගුල් මොකටද?
තිරිසන් වැඩ කරන්නේ සතුන්ද? මිනිසුන්ද? මෙවැනි වචන පවා සංශෝධනය කිරීමේ කාළය උදාවී ඇත.