ආදායම් බදු අඩුවෙන් පෙන්වීමට පොත් හදා දීමට පොරොන්දු වී මාතර ව්‍යාපාරික ධම්මික මනම්පේරිගෙන් රුපියල් 75000 ක අල්ලසක් ගත්තැයි සැකපිට ආදායම් බදු තක්සේරුකරු පී.අහංගම විතාන කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් ලබන 26 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
75000 ක අල්ලසක් දුන් අයවද රිමාන්ඞ් කරනු.
බොහොම හොදයි. අල්ලස් ගැනීම, කප්පම් ගැනීම නැතිකරලම දාන්න ඕන
ඒවා හොද වැඩ සමාව නොදිය යුතුයි