අනුරාධපුර නගරයේ සොබාසිරි උයන පිහිටි පොන්නාරමකුලමේ කොටසක් උප නගරාධිපති ප්‍රේමසිරි හෙට්ටිආරච්චි මහතා දින කිහිපයකට පෙර පළාත් සභාවට පැවැරීය. එසේ කෙළේ නගරාධිපති එච්.බී. සෝමදාස මහතා එතෙර ගොස් සිටියදීය. ඔහු ආවේය. හදිසි රැස්වීමක් කැඳැවීය. උප නගරාධිපති අත්සන් කළ ලියැවිල්ල බල රහිත කැර එම භූමිය නගර සභාවට යළි පවරා ගැනීමේ යෝජනාවක් විපක්ෂ එජාපයේ ද සහායෙන් සම්මත කැර ගත්තේය. සන්ධානයේ මන්ත්‍රී දස දෙනාගෙන් උප නගරාධිපති ඇතුළු පස් දෙනෙක් ඡන්දය නොදුන්හ. නගරාධිපති ඇතුළු පස් දෙනෙක් ද එජාපයේ තිදෙනෙක් ද පක්ෂව ඡන්දය දුන්හ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ඡන්දෙන් ගිහින් දැන් ඒ අය මරා ගන්නවා. ඊළග පාර බලමු?