ක්‍රෙඩිට් කාඞ් හොරට මුද්‍රණය කැර බැංකු ටෙලර් යන්ත‍්‍රවලින් අනුන්ගේ මුදල් හොරට ඇද ඩොලර් දස ලක්‍ෂ ගණනින් මුදල් වංචා කළැයි කියන ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක්ද තවත් දෙදෙනෙක්ද නැමීබියා පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබූහ. සතීස් කුමාර් තුලසිතාර්, පරරාජසිංහම් සරත්ගන් හා සුරේෂ් කුමාර් එවැනිස් එරට ගෙස්ට් හවුසියකදී අත් අඩංගුවට පත්වූහ. දෙවර්ණ පී.වී.සී කාඞ් මුද්‍රණ යන්ත‍්‍රයක් හා ඇමෙරිකා ඩොලර් 82850ක්ද (රුපියල් 9362050) නැමීබියා ඩොලර් හා යුරෝද විශාල තොගයක් ඔවුන් ළඟ තිබී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆොටෝ තිබ්බනම් අපිටත් බලාගන්න තිබුණනේ කවුද මේ අය කියලා?